මේ කතාව කියවනකොට මට දැනෙන හැගීම උබල එකෙක්ටවත් දැනෙන එකක් නෑ කියල මම හිතනවා..
මේ සිද්දිය වෙන වෙලාවේ මම හිටියේ පාරෙන් එහා පැත්තේ තිබුන 120 කැස්බෑව - කොලබ ** - 0411 දරන බස් එකේ..
පිපිරිම වුන බස් එකට මම හිටපු බස් එකේ ඉදන් මීටර් 20 ක් වත් නෑ..
ඒ වෙලාවේ දැනුන හැගීම.. දැකපු දේවල්..
හ්ම්...