හයිව් යනු වත්මන් ආණ්ඩුව එලකිරිය තුල සමූහ දූෂණයට ලක්වීම වැලැක්වීම සඳහා එලකිරියන්ගේ අවදානය අන් අතකට යොමු කිරීමට ආණ්ඩු හිතවාදීන් විසින් කරලියට ගෙන එන ලද්දකි.
මෙය ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ විසින් බොදු බල සේනාව නම් සංවිධානයක් නිර්මාණය කොට සිංහල මුස්ලිම් ජාතිවාදය අවුලුවා රටේ දැවෙන ප්‍රශ්න අමතක කොට...