1. P

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    මේ ඉන්නේ අනිත් රදා වේශි. රෙදි අපුල්ලනවා හිටු කියලා :rofl:
  2. P

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    ආ කාලිදාස රදා වේශි. :rofl::rofl::rofl:
  3. P

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    අපෝ ඔය මොන ප්‍රජාතන්ත්‍රවාදයද? වැලිවේරියේ උද්ඝෝශනය කරපු මිනිස්සුන්ට හමුදාව ලව්වා වෙඩි තියලා තුන් දෙනෙක්ව මැරුවේ ලසන්ත්‍ර වික්‍රමතුංග වගේ රජය විවේචනය කරපු මාද්‍යවේදින්ව මැරුවේ සිරසට ගහලා ක්ලේමෝ බෝම්බ පිපිරෙව්වේ සටන වැඩසටහන බලයි කියලා PEO TV, DIALOG TV Block කෙරුවේ අන්න ඒවානේ නියම ප්‍රජාතන්ත්‍රවාදය
  4. P

    ආතල් දෙන්නේ නැතුව අදහසක් දාලා පලයල්ලා

    බුදු සරණයි යාලු. රෙදි නැතුව කඩේ යන්න ගිහිල්ල නිකන් පුකේ ටින්කිරි ගෑවුනා නේද? :yes:
  5. P

    මම_කිව්වේ කැබ්නට් එකට එන ෆයිල් ගැන

    ජනාධිපතිවරණය ඉවර වෙනකම් දවසකට 5000 ගානේ ඉරුවත් මහින්දගේ කටවුට් ටික ඉවර වෙන්නේ නෑ. :yes:
  6. P

    මම_කිව්වේ කැබ්නට් එකට එන ෆයිල් ගැන

    අනේ රං ගොජා. දැන් ඉතින් ඔහොමවත් කියපන්. කොහොමත් දැන් උඹට ෆයිල් රජා කියන නම රෙජිස්ටර් වෙලා ඉවරයි. :lol:

    No contents