නුබේ නමින් මා දුක් වී ගොතනා කවි වැල්......නුබට සොදුරු ගීතයක් ය ගලන රසු දැල් ....
උදේ හවා කාන්සියට හෙලනා... කදුලැල් නුබට සිහිල් පැන් පොදක්ය වඩනා මන දොල්....
නිදි නැති රෑ දෑස තෙමි මතක සුවඳ වැළද ගනී......... මා තනි උණු අයුරු පෙනී.......
නුබ සැනහෙනු මට හිනැහී........