ගෝටා නෙවෙයි මොකා කරත් ඒ කරපු වැඩේට මම නම් කැමතියි. ඔය මරපු උන් තමයි හිර ගේ රන් කරේ. උන්ට කප්පම් දෙන්න ඕන අනිත් උන්. සල්ලි නෙවෙයි, සිගරට් එකේ ඉඳන් හැමදේම. ජේලර් ලත් උන් එක්ක සෙට්. මොකද උන්ට පාලනය ලේසියි. උන්ගේ බලු වැඩ ඔක්කොම කරගන්නත් පුළුවන්.
ඔය මරපු සීන් එකෙන් තමයි ඒ සංස්කෘතිය ඩිංගක් හරි නැති...