කොළඹ තියන 3 ස්ටාර් හෝටල් මොනවද ටිකක් ගාන අඩු? පර්ල් ග්රෑන්ඩ් එකේ 12700 ක් කිව්වා. ඊට ටිකක් අඩු මොනවද තියෙන්නේ? දන්න අය පොඩ්ඩක් කියනවද? වල් කමකට එහෙම නෙවෙයි. දෙන්නෙකුට රට යන්න කලින් දවසේ නවතින්න.


Renuka city hotel eka contact karapan balanna macho