1. asiri_sl

    හයි ක්ලාස්

    set une nadda lagadi? malabe silk route ekata palayan welawaka ela place eka.
  2. asiri_sl

    මම කලිසමක් ගැනීමට මහරගම හම්බ කඩේකට ගියෙම&#3538

    oka tama atta thathwe. iye malabe kadekin genapu noodles eka patta ambul, gihin dunnama kiwwa kanna barinam nogena innalu.
  3. asiri_sl

    A7 2017 vs lg g6

    A5 ekaknam mage yaluwek use karanawa, cam eka sound ehenam quality. Lg eka gannam danne na..
  4. asiri_sl

    ගයත්‍රී (Photos)

    repost mchn.
  5. asiri_sl

    Veterinary physician help

    transport දෙන එකනම් අවුලක් නෙමේ, එත් කව්රුවත් එන්න කැමති නෑනෙ. උඹ කිව්ව place එක මම දන්නවා හවසට ගිහින් බලන්නම්.
  6. asiri_sl

    Veterinary physician help

    උඹල දන්න කවුරුහරි Veterinary physician කෙනෙක් ඉන්නවද ගෙදරට ඇවිත් බෙහෙත් කරන.. සල්ලි ප්‍රශ්නයක් නෑ පූසෙක් ඉන්නව තුවාල වෙලා ගෙනියන්න විදිහක් නෑ. මාලබේ අවටනම් වඩා හොඳයි.
  7. asiri_sl

    Spy Android App :)

    අන්තිමට ඌ තේරුම් අරන් ඇති ඔය මොන මගුල හැදුවත් යන එකා යන්න යනව කියල.
  8. asiri_sl

    Takas .

    Muslim නෙමේ Takas කරන උන් කතෝලික
  9. asiri_sl

    Takas .

    දැනට items 10 වඩා අරන් තියනව. ගත්ත ඒවගේ quality එක service එක දෙකම හොඳයි. ඔක්කොම වගේ දවස් 3 ඇතුලත ආව.
  10. asiri_sl

    Prison Break Season 05 discussion!

    පරණ සෙට් එකෙන් ඉන්නෙ T bag, Sucre, C note, Michael, Lincoln, Sarah විතරයි.
  11. asiri_sl

    ip torrent help

    email eka pm karapan.
  12. asiri_sl

    Prison Break Season 05 discussion!

    ටිකක් බොරින් ගතියක් දැනුන, බලමු ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව. Mahone නැති එක ලොකු අඩුවක්. මයිකල් ගාවට හිටිය සුපිරිම පොර Mahone.
  13. asiri_sl

    ip torrent help

    seed karanna one ban, ubata aniwa seedbox ekak use karanna wenawa. ube tiyana connection eka mokakda?
  14. asiri_sl

    ip torrent help

    ratio ekawath balance karanna puluwannam dennam.
  15. asiri_sl

    සංවේදි~කෙල්ලෝ

    ඔහොම කෙල්ලො සෙට් වෙලා නෑ මටනම්. හැබැයි මගේ යාලුවෙක් ඉන්නව ඕක නම් අඬනවා ෆිල්ම් බලන්න ගියාම. :P
  16. asiri_sl

    Hard Talk with KOTA NIHAL

    yako meka gihin tiyana dura..
  17. asiri_sl

    iptorrent ප්‍රශ්න

    ration eka 1.0 unata passe ayin kalata awulak na.

    No contents