ඔව් බන් මට arrow, flash දෙකම ටිකක් බොරින් ඔය හේතුව නිසා. comics wala flash, green arrow දෙන්නම ෆන් එකේ ඉන්න පොරවල්. smallville එකේ හිටිය green arrow පට්ට.
flash අවුලක් නෑ කියමු බලපන් oliver කාරය ජෝක් එකක් කරනව හිනා වෙනව කියන්නෙ හාවා හඳ දකිනව වගේ.
මම දැක්ක flash solo එකේ grodd එන කතාවක් උඹ...