මෙ පින්තූරය ගැන ගොඩක් දෙනා නොදන්නා දෙයක් ගැන දැනුවත් කිරීමක් කරන්න හිතුනා...
බොහොමයක් දෙනා හිතන් ඉන්නේ මෙ පින්තූරය ලංකාවේ සැබෑම ස්ථානයක පින්තූරයක් කියලයි.. පුදුමයට කරුණක් නම් ලංකාවේ අපෙ සමහරුත් හිතන් ඉන්නේ එහෙමයි..විදෙස් ගත වු ලංකාවේ අය ලංකාවට ආවම මෙ ස්ථානය බලන්න එන්න ඉන්නෙ.. මෙහෙම තැනක් නැ...