සීතාවක උද්භිත උද්‍යානය.
සීතාවක උද්භිත උද්‍යානය.
කොළඹ ජනාකීර්ණ පරිසරයෙන් මිදී විනාඩි කිහිපයක් තුළ ඔබට ලගාවියහැකි හරිත වර්ණයෙන් යුත් නවතම තෙත් කලාපීය උද්භිත උද්‍යානය සීතාවක පිහිටා ඇත.පේරාදෙණිය.හග්ගල තරම් නොවුනත් ඊට සමාන සුවයක්නම් විදගැනීමට ඔබට හැකියාව ඇත