1. mala2u

    කප්පම් වසම්තයා

    Best Pacific Textiles Lanka මෙන්න මෙ company එකෙ 2021 ස්ට්‍රයික් එකක් කරවලා මූ සල්ලි අරන් මාරු වෙල 37 කගෙ ජොබ් වලට කෙලෙව්ව :ROFLMAO:
  2. mala2u

    BREAKING: බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි🔴

    බිමල් මුකුත් කියලා නැද්ද ?? (2) 🤭
  3. mala2u

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    වැඩි - 116 සමාන - 29 අඩු - 120
  4. mala2u

    ඊයේ තිබ්බ චන්දෙ සාරාංශය මෙච්චරයි !!

    "ජබොග්" කියලා සද්දයක් ඇසීමට නියමිතයි 🤭
  5. mala2u

    🏏අවුරුදු 14 එකාගේ බෝල 35හේ 100!!

    උගෙ පාරවල් ටික ලස්සනයි.. :love2: සුපිරි Power Hitting 👌💪
  6. mala2u

    රටෙන් බාගෙකට බලෙන් ටිං දීල. දැන් උන් මොනවද කරන්න ඕන?

    ජබොග් ගාලා සද්දයක් ආවා නේද...?? 🤭 :ROFLMAO:
  7. mala2u

    ⛔BREAKING⛔ ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ රහස්‍ය ලේඛන මුදා හැරේ! 📃📄

    ඒක ඉතින් දෙපැත්තටම ගන්න පුලුවන් නෙ?? මාස්ටර් ප්ලැන් එක ගැන කියනවා
  8. mala2u

    ⛔BREAKING⛔ ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ රහස්‍ය ලේඛන මුදා හැරේ! 📃📄

    11.22.63 TV Series එක බැලුව නම් හරි :love2:
  9. mala2u

    ගුලි සීන් එකේ ඉන්න අය එන්ට ඇතුලට 😁

    සෙවනගල කහ පාට එක දෙන්න :geek:
  10. mala2u

    ගනේමුල්ලේ සංජීව ඝාතනය - එලකිරි බුද්ධි විශ්ලේෂණය

    මට අනුව නම් එස්කෙප් ප්ලැන් එක චොර...:cautious: උබ කියල තියෙන විදියට නිදහස් වෙන්න චාන්ස් තියාගෙන ගෙම් එකක් ප්ලැන් කරන්නෙ නම් නැතිවෙයි කියලා මට හිතෙන්නෙ මොකක් හරි නොගැලපෙන සීන් එකක් තියෙනවා...:rolleyes2:
  11. mala2u

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    ඒක තමා...කෙල්ල තාම මිසින්.. ;-)ටිකක් ඩ්‍රාමා ත් වගෙ :geek:
  12. mala2u

    අලුත්කඩේ උසාවිය ළඟදී ගනේමුල්ල සංජීවට වෙඩි!

    උසාවිය ඇතුලෙ අච්චර ගෙමක් ගහපු එකා ඇයි අර වාහනෙක නැගලා ඔච්චර වෙලාවක් රවුන් ගහලා තියෙන්නෙ :unsure::unsure: ඔච්චර ගෙමක් ප්ලැන් කරපු එකාට එස්කෙප් ප්ලැන් එක ඔච්චර චොර වෙනවා කියන්නෙ එකෙ මොනා හරි අවුලක් තියෙනවා.:rolleyes2::rolleyes2: මෙ මට හිතෙන විදිය ;-)
  13. mala2u

    ඩිජිටල් ID card ඵක හැදුවොත් අරගල කරනවා..- වසන්ත මුදලිගේ..😡

    උන් දැන් කොමා වෙලා ඉන්නෙ :ROFLMAO: 🤭
  14. mala2u

    යුරෝපේ වැඳ පුදා ගත්ත සිංහලු

    අඩ්ඩී සුපිරි :love2:
  15. mala2u

    ජනපති අනුර වැඩ පෙන්වයි...ගෝඨාගෙන් පසු කොටස් වෙලඳපොලේ ඉහලම අගය අද වාර්තා වෙයි.. 😲😲😲

    එතකොට කොටස් වෙලදපල කියන්නෙ සූදු පිටියක් නෙව්යිද :ROFLMAO: :unsure:

    No contents