මාර arrest කිරිල්ලක්නේ
video eka penne na ne ban link eka danna
https://www.facebook.com/rangavindana.jayathilaka/videos/1805934260184605/
ඇයි බන් උඹලට කොමන් සෙන්ස් එකක් නැත්තේ...උඹට ට්‍රැක්ද මාස 5ක් වෙනවා පොන්ස් ඌ ජනාධිපති වෙලා. සති දෙක පක තමයි
Lawyer ID ekath e wenakam tibilaඋසාවිය ඇතුලෙ අච්චර ගෙමක් ගහපු එකා ඇයි අර වාහනෙක නැගලා ඔච්චර වෙලාවක් රවුන් ගහලා තියෙන්නෙඔච්චර ගෙමක් ප්ලැන් කරපු එකාට එස්කෙප් ප්ලැන් එක ඔච්චර චොර වෙනවා කියන්නෙ එකෙ මොනා හරි අවුලක් තියෙනවා.
මෙ මට හිතෙන විදිය![]()
ඒක තමා...කෙල්ල තාම මිසින්..Lawyer ID ekath e wenakam tibila
එහෙම බෑ පොන්නයෝ. හෑල්ලක් ලියපන් ආතල් එකක් ගන්න බෑනේ ඒම උබ හෑල්ලක් නොලිව්වමliyanna deyak naha, dekkane police ponnayo napu nema
------ Post added on Feb 19, 2025 at 9:04 PM
එහෙම බෑ පොන්නයෝ. හෑල්ලක් ලියපන් ආතල් එකක් ගන්න බෑනේ ඒම උබ හෑල්ලක් නොලිව්වම
කයිය නායක![]()
කයියා නායක . උබ වගේම තමා සද්දෙයි පඩගදයි උනාට පස්සෙ පත ත්‍රෙඩ් ලියනවා ඔක්කම වෙන්න ඕනේ දේවල් උනාට පස්සෙ. හෑල්ලු කරන්නමhallu unai kiyagena kaiya gahala balu wenne tho thamai
කයියා නායක . උබ වගේම තමා සද්දෙයි පඩගදයි උනාට පස්සෙ පත ත්‍රෙඩ් ලියනවා ඔක්කම වෙන්න ඕනේ දේවල් උනාට පස්සෙ. හෑල්ලු කරන්නම
බැරි උනාම වටේ යනවා පෝය දෙකෙන් පාතාලේ කපෝති කිව්ව උන්ට සපෝට් කරා නේද .onna onna kawuda kohed ahalu une, police huththek support karala hallu wela dakke nedda thin
බැරි උනාම වටේ යනවා පෝය දෙකෙන් පාතාලේ කපෝති කිව්ව උන්ට සපෝට් කරා නේද .
මතක නෑ දන් නෑ කොහෙද කිව්වේ කවද්ද කිව්වේ ඕවා තමා හෑල්ලු උනාම උබ කියන කතා . ලැජ්ජයි යකෝa kawuda ehema kiuwe?
me wage adu kule police ballo ekka pissuda
මතක නෑ දන් නෑ කොහෙද කිව්වේ කවද්ද කිව්වේ ඕවා තමා හෑල්ලු උනාම උබ කියන කතා . ලැජ්ජයි යකෝ