1. mala2u

    සල්ලි අඡ්චු ගහලා

    අන්‍ර අයියා ටත් ආස ඇති සල්ලි කොලෙකට එයාගෙ අත්සන දාගන්න :ROFLMAO: කුහක වෙන්න එපා 🤪
  2. mala2u

    වැස්ස 🌧️

    අඩ්ඩේ :love2:
  3. mala2u

    ICC Women's T20 World Cup - 2024 🦁🦘🏏

    කවුද දන්නෙ නැ Team ටික බෙදුවෙ...B Group එකෙ කිසිම ගෙමක් නැ වගෙ :rolleyes2:
  4. mala2u

    ශානිගෙ කතාව ඇහුවද

    මෙයා දැන් වලන් හොදන්නෙ නැද්ද..? 🤭
  5. mala2u

    තවත් 5000 කෑල්ලක් !! හෙට උදෑසනම කුණුහරප අසා ගැනීමට නියමිතයි !

    මූ ක්‍රික් විදූ නෙද...? :unsure: OTC page එකෙන් ඇහුවා නම් මූ ගැන කියල දෙයි 🤭:ROFLMAO:
  6. mala2u

    අනුර ආවට වාහන පර්මිට් නවත්තයිද?

    හොරකම් කරන්නෙ නැ :ROFLMAO: කප්පම් ගන්නවා සරලයි 🤭
  7. mala2u

    Sri Lanka tour of England 2024 🦁🏏

    මන් නම් ආසම පැතුමා ලොඩ්ස්වල 100 ක් ගහනවා බලන්න :love2:
  8. mala2u

    Sri Lanka tour of England 2024 🦁🏏

    එහෙම උනා නම් හොදයි...මන් කියන්නෙ පැතුමට චාන්ස් එකක් දෙන්න තිබ්බෙ DDS ගහන Inning එක සොලිඩ් 👌
  9. mala2u

    Sri Lanka tour of England 2024 🦁🏏

    මට තියෙන අවුල ඇයි මෙච්චර හොදට ගහන පැතුමට චාන්ස් එක දෙන්නෙ නැත්තී කියල :unsure: වෙලාවට ඇන්ඩර්සන් සමු ගත්තෙ...නැත්නම් අපෙ අයියලා නටන විදිය බලන්න තිබුනා ------ Post added on 1724237921
  10. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    පන්ති 5 ට ගිහිල්ලා ම චන්දෙත් දියන්... 🤪 "" දැන් අනුරගෙ රෙදි හොදන්නෙ මොන පන්තියට ගිහින්ද..?? 🤭 :ROFLMAO:
  11. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    අන්තිමට ඔය ටික කියනවා කියන්නෙ "රිදිලා" 🤭 :ROFLMAO:
  12. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    පන්ති 5 ටම යන්න ඔන නැ පක්සෙ ගැන දැනගන්න ;-) 😃
  13. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    නිකන් ජවිපෙට කඩෙ යන්නෙ නැතුව තව හොදට එ පක්සය ගැන හදාරන්න...;-)ආවෙගයෙන් උත්තර දුන්නාට වැඩක් නැ.... :ROFLMAO: උම්බැ කියපු ගමන් දන්නවා 🤭
  14. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    අපි නම් එහෙම අහල නැ..ජවිපෙ කියන්නෙම ආගම අඇලජික් ජාතියක් නෙ.. 🤪 දැන් මෙ නාඩගම විහිලුවක් එක තමා මෙ කියන්නෙ 😃
  15. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    මන් උට දෙනවා කිව්වෙ නැ.. 😃 වහල්ලුන්ට දැනගන්න දැම්මෙ 🤪
  16. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    එතකොට අන්‍ර ඉස්සර බොරැ කියලා කට්ටිය රවට්ටලා 🤭
  17. mala2u

    🔴 AKD මහානායක බැහැ දකී , රනිල් ට ආප්ප පුච්චන්න කියයි

    අන්‍ර අයියා යනකොට එතන කැමරා තිබුනා :ROFLMAO:

    No contents