1. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඩෙන්සො තියෙනව බන් AMW එකේ ගන්න. උන් ඩෙන්සො කියල ඉල්ලුවෙ නැති වුනාම දෙන්නෙ ඇන්ජීකේ එක. ඒක ගානත් අඩුයි ඩෙන්සො එකට වඩා :confused: තව G.S Motors එකෙත් බඩු තියේ :yes:
  2. RCROCKS

    to buy a gps navigation sytem for honda grace

    ඔව් පෙට්කො එකේ තියනවා සාල නවිගේෂන් එකයි GPS ඩිවයිස් එකයි ගන්න. විසි ගානක් කිව්වා මතක හැටියට. මොකක්ද තියන හෙඩ් යුනිට් එක ?
  3. RCROCKS

    Nissan TIIDA Latio Review

    අනේ මන්ද බන්. අලි වගේ උන් දැම්මොත් නම් මදි ඇති මයෙ හිතේ :oo: මට නම් එහෙම සීන් එකක් දැනිල නෑ තාම :sorry:
  4. RCROCKS

    Nissan TIIDA Latio Review

    මොකක් කිව්ව ? :baffled: ඉඩ මදි කියන්නෙ මොකක් එක්ක බැලුවමද බන් ?
  5. RCROCKS

    Nissan TIIDA Latio Review

    ප්ලේයරේ සුප්ප. සවුන්ඩ්ස් ඉතින් කියන්න දෙයක් නෑ Kenwood නෙ. හැබැයි ඉතින් අර Android එවගේ වගේ ඇප්ස් එහෙම නම් දුවන්න බෑ . වින්ඩොව්ස් නෙ එන්නෙ. හැබැයි ස්ක්‍රීන් මිරර් වගේ ඒව කරන්න පුළුවන් අයිෆෝන් / Android ෆෝන්ස් ගහල. තේරුමක් නෑ ඒක එච්චර. රිවස් සෙන්සරේ බන් උඹ රිවස් කරද්දී ලගම තියන ඔබ්ජෙක්ට් එකට...
  6. RCROCKS

    Toyota Yaris 2008(YOM)

    මේ බඩ ගිනියම් වෙලා තියෙන කාලෙ වාහන නොගෙන ඉන්න එක තමයි බන් හොඳ. හුයන මාර්කට් එකක් තියෙන්නෙ මේ දවස් වල :sorry:
  7. RCROCKS

    [Dashcam] Family of 4 killed by a truck

    හම්මට හැමිනෙනවා නෙහ් :shocked: මාත් යද්දී ට්‍රැක්ස් මාරු කරනව සෙට් එකේ. මේක දැකල බය හිතුන බන් :sorry:
  8. RCROCKS

    HNB Assurance ලොවෙත් දාන්න එපා

    මගෙත් තියෙන්නෙ එච් එන් බී. කලින් රුපියල් තිස්දාහක වගේ ක්ලේම් එකක් ගත්ත. කට්ටක් කන්න වුනේ නම් නෑ හැබැයි. දැන් ඊයෙ පෙරේද පොඩ්ඩක් පේන්ට් එක හූරගෙන ඒ එම් ඩබ්ලිව් දාල තියෙන්නෙ. බලන්න ඕන මේ පාර මොකෝ වෙන්නෙ කියල
  9. RCROCKS

    මෝහනය_වෙන්න

    අඩේ කිරි ගහට ඇන්න වගේ උඹ කිව්ව පාට ටිකම නෙ බන් මම හිතුවෙ :shocked: මොකක්ද මේ උඹ කියල තියෙන සිග්නල් හයේ සීන් කෝන් එක :baffled:
  10. RCROCKS

    Honda Civic ES Series Help

    පොඩ්ඩක් ඔටෝලංකා එක බලපන් ඊ ඇස් පට්ට ගහල තියේ. :nerd: ඊ ඇස් 1 තෙල් කොරනව ඊ ඇස් 8ට වඩා :dull: වැරදි නම් නිවැරදි කොරහන් :rofl:
  11. RCROCKS

    Ubuntu / Linux

    මමත් උබුන්ටු වලට පට්ට ආසයි. ඩිවලොප්මන්ට් එන්වයර්මන්ට් එකකට ඉතින් කියාපු භාණ්ඩේ. :love: හැබැයි ඉතින් ජෙනරල් යූස්‌ එකට අවුල් වගේ තමයි ටිකක්. :baffled: උදාහරණයක් හැටියට මගේ HP Probook එකේ සමහර හාර්ඩ්වෙයා බටන්ස් වලට ඩ්‍රයිව්ර්ස් එහෙම නෑ උබුන්ටු වලට. මේකට ආවේ වින්ඩෝස් 10. මම ඩුවල් බූට් දාගෙන...
  12. RCROCKS

    why do i see elakiri in black ?

    black Wednesday ban
  13. RCROCKS

    Robo Car Wash

    අනා ටිආනා එකක් නේද හෝදන්නේ :love:
  14. RCROCKS

    Nissan TIIDA Latio Review

    එල. ටිකක් ඉඳල ඇලෝයි ටිකක් දානව :cool:
  15. RCROCKS

    Nissan TIIDA Latio Review

    හික්ස්. ඒක නොට් කරාද උඹ ? :sorry: අර රිබන් එක දැම්ම පාර පොට්ට බාසා සෙට් කොරල දීපු විදිහ තමා ඔය. :angry: මාත් ඊට පස්සෙ දවසෙ දැක්කෙ ඕක. ආපහු ඌව හම්බවෙලා ජාතිය අමතල කෙලින් හයි කොරවගත්ත :cool:
  16. RCROCKS

    Nissan TIIDA Latio Review

    හරි හරි මාතියා මිනිෂුන්ට තමා ඔක්කොම වෙනව :no: වැඩේ ගොඩ දාගත්ත :lol:
  17. RCROCKS

    Toyota Caldina Station wagon Review ...!

    ඒකනෙ බන් මාත් මේ තකහනියක් දුවගෙන ආව :no:
  18. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඇඳිවත පවා විකුණලා ගන්න හිතෙනව බන් දැක්කම :love::love::love:
  19. RCROCKS

    Nissan TIIDA Latio Review

    පූක්ෂණය වුනේ නැතෙයි නිසාන් එක ඇතුලෙ ? :rofl:
  20. RCROCKS

    CAR AIR FRESHENER

    එයාර් ෆ්රෙෂ්නර් නම් ඉතින් කැලිෆෝනියා සෙන්ට්ස් තමා <3

    No contents