1. RCROCKS

    Window Tint - වින්ඩෝ ටින්ට් වලට හොඳ තැනක් කියන්න මිත&#3540

    මාත් කොරගත්ත කෙයා පොයින්ට් එකෙන්. 3M CR 70 එකෙන් ඔක්කොම ගැහුවා 45ක් වගේ ගියා. අවුරුදු 10ක් වොරන්ටි. තව ජුන්ඩක් විතර ඩාර්ක් වුනා නම් කියල හිතෙන වෙලාවලුත් තියෙනව. බැරිද දන්නෙ නෑ 3M එක උඩින් තව නොර්මල් ටින්ට් එකක් ගහන්න :sorry:
  2. RCROCKS

    18+ gaming

    සොරි මචන් 18+ කියල දාල තියෙනව දැකල ආවෙ
  3. RCROCKS

    php help in image uploading

    අප්ලෝඩ් ෆෝල්ඩර් පර්මිෂන් සහ අප්ලෝඩ් ෆෝල්ඩර් පාත් හරිද බලන්න පුතී. ඔබට ජෙයින් ජෙයම වේවා ස්දුතියි !!!
  4. RCROCKS

    Gunman Kills Russian Ambassador to Turkey in Ankara

    ටහිකේ. :oo: අපේ නෑනේ ඔය වගේ එකෙක් මෙහෙ දේශපාලුවන්ට කෙලෝල අරින්ට :angry:
  5. RCROCKS

    නිසාන් ටිආනා / nissan teana

    ටියානා කිව්වත් නගිනවා අනා :love: ඒක නෙවේ. මෙන්න මේ මොඩල් වල තෙල් කෙරුවාව දන්නවද බන් ? Nissan Cefiro Teana 2005 Nissan Cefiro J-31 Teana 2006 Nissan Cefiro / Teana J31 2007
  6. RCROCKS

    Android Development

    යකූ දැන් විසිපන්දහටත් ඔව්ව කරනවද ? :eek: ජය බෝලේ නාත් !!!
  7. RCROCKS

    වාහනයක් ගන්න

    උබ රෙන්ට් දෙනවා නම් වෙසල් ගන්න එපා පුතී. :sorry: හොඳ ඇලියොන් එකක් හරි ප්රියස් එකක් හරි ගනින්. උබට ටුවරිසම් හරි දාන්න පුළුවන් ගින්නක් නැතුව :)
  8. RCROCKS

    Car buying help ekak

    එහෙනම් ඌ බැහැල වාහනේ තල්ලුත් කරනව ඇති :rofl: උපරිම 18ක් කරයි බන් ඕකේ. එතනින් එහා බොරු :sorry:
  9. RCROCKS

    Jaguar 200X හොන්ඩඉද?

    මෙව්ව එහෙමත් මරණද බන් ? :sorry: https://ikman.lk/en/ad/bmw-e46-320d-2000-for-sale-matara-3
  10. RCROCKS

    Nissan TIIDA Latio Review

    යකෝ ඔයිට වඩා මගඩි කරන මේ රටේ ඕවත් කජ්ජක්ද බොල ? :rofl:
  11. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඒක ඇත්ත බන්. මාත් මුලදී ඕව තැන් තැන් දාල තිබ්බෙ. පස්සෙ තමා පිළිවෙලක් කරේ ඔක්කොම ටික :sorry:
  12. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඔව් බන් ඒක ඇත්ත. වැඩේ තියෙන්නෙ මෙන්ටෙනන්ස් රෙකෝඩ් තියෙන්න මෙන්ටෙනන්ස් කරල තියෙන්න එපයි. බ්‍රෑන්ඩ් නිව් ගෙන්නපුව නම් ඔන්න අදාල ඒජන්ට් ගෙන් සර්විස් ඩිටෙල්ස් ටික ගන්න පුළුවන්. ඒකත් ඉතින් ගත්ත එකා කොම්පැණි දාල තිබ්බොත් තමා. මන් කරන වැඩ නම් ඔක්කොම ෆයිල් කරනව බන් බිල් එක්ක .
  13. RCROCKS

    Nissan TIIDA Latio Review

    එල එල. ඉටිකිරිස් ස්විෆ්ට් එකක් සෙට් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව. ඔබට ජෙයින් ජෙයම වේවා !!! :yes:
  14. RCROCKS

    Nissan TIIDA Latio Review

    1998 වාහනයක් වුනත් හොඳට තියෙනව බන් හරියට වෙලාවට මේන්ටෙනන්ස් කරා නම්. මෙහෙ ඉන්න උන් සියට අනුවක්ම කරන්නෙ යතුර ගැහුවම එන්ජිම වැඩ නම් දුවන එකනෙ. උඹට බය නම් මිනි SUV එකක් ගනින් බ්‍රෑන්ඩ් නිව් :D
  15. RCROCKS

    Nissan TIIDA Latio Review

    මචෝ මවුන්ට්, බෙයාරින් 12ක් වෙද්දි දැම්මේ ජෙනුවින් ඒවද ? :shocked: උඹ කිව්වා හරි. ලෝවර් ආර්ම් බුෂින් සවුත්තු වෙලා තියෙද්දි දුවල සබ් ෆ්‍රේම් බුෂින් එහෙමත් සවුත්තු වෙලා තිබ්බේ. ඩොකාගේ අම්ම මතක් වුනේ ඕක දැක්ක වෙලේ :frown:
  16. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඇන් 16 කියන්නෙ ඉතින් සස්පෙන්ෂන් ලෙඩ වලදී මතක් වෙන නමක් නෙ :D
  17. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඔව් බන් වියදම් නම් තමයි. ඒත් ඉතින් එක පාරක් හදාගත්තාම සෑහෙන කාලයක් දිව්ව ඇහැකි :nerd:
  18. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඔව් බන් ජෙනුවින් තමා දැම්මෙ :yes:
  19. RCROCKS

    Nissan TIIDA Latio Review

    UPDATE සිංහළු, මන් කරපු තව රෙපෙයාර් එකක් ගැනයි මේ දැනුවත් කිරීම. ලඟකදී ඉදං ඔය වලවල් එහෙම තියෙන පාරවල් වල යද්දී ටිං බෙලෙක්ක සද්දයක් එන්න ගත්ත. ලෝවර් ආර්ම් බුෂ් ඇතුළුව මෙකී නොකී බුෂ් වලට කෙලවීම තමා රෝග මූලය. ඒ එක්කම කපාගෙන කපාගෙන යද්දී පොඩි ඩොකොස් ගාන ගතියකුත් තිබුන රැක් එකේ. දැන් ඉතින් බෙහෙත්...
  20. RCROCKS

    Nissan TIIDA Latio Review

    ඔව් බන් ෆුල් තමා දැම්මේ. 30ක් විතර ගියා මේක ගන්න :D

    No contents