1. H

    මාලඹේ වෛද්‍යවරයෙක්

    තව දෙයක් කියන්න ඔන උඔලාට,ඉංග්‍රීසි බෙහෙත් කියන්නෙ අර අතිසාරයට අඹුඩ ගහනවා වගේ ක්‍රමයක් (බොහෝ අංශ වල) එත් පෙරදිග වෛද්‍ය ක්‍රමය එහෙම නැ,එක නිසා මෝකා හරි ඇවිත් එකත් ලංකාවේ තව තවත් ප්‍රචලිත කරනවා නම් බොහොම අගෙයි.
  2. H

    මාලඹේ වෛද්‍යවරයෙක්

    @ JesonRulez මචන් උඔ දන්න එක මාලඹේ වෛද්‍ය ශිෂ්‍යයෙක් දන්නවාද ? උඔ සයිටම් එකට හරි මාලඹේ රෝහලට හරි ගිහින් තියනවාද ? මචන් දන්නෙ නැති කෙහෙල් මලක් කතා කරන්න එපා බං,උඔට පව්,උං පාඩම් කරන හැටි ගිහින් බලපන් සයිටම් එකට,යකෝ සල්ලි දුන්නු පලියට ඩිග්‍රි දෙන්නෙ නැ බං,අනේ උඔලා නම් හදන්න බැ යකෝ,මම රටවල්...

    No contents