:):yes:
ඔව් අයියා,ඩොක්ටර් නෙවිල් කියලා තියනවා එයා හොස්පිට්ල් එකට දේශීය වෛද්‍යවරුත් ගෙන්වනවා කියලා,නියම මනුස්සයෙක්,කිසිම බටහිර වෛද්‍යවරයෙක් නොකරපු වැඩක් එක.අනික එයා කියලා තියනවා අවුරුදු 30 හකින් පස්සෙ වෛද්‍ය පිඨයේ කළමනාකාරිත්වය රජයට පැවරෙන විදියේ වැඩ පිලිවෙලක් කරනවා කියලා.