සමහර අයට Whatsapp වලින් මේ message 1 ලැබිල ඇති... සිරාවටම මේක කොහොමද වෙන්නෙ... :oo::baffled:
මේ තියෙන්නේ message 1..
මේ තියෙන්නේ download කරන්න කලින්
මේ තියෙන්නේ download කලාම
මේ තියෙන්නේ forwerd කලාම
මේ තියෙන්නේ touch කලාම
සිරාවටම මේක කොහොමද වෙන්නෙ...... scientifically...