1. chashikajw

    TV Series ඕනිද?

    ela mchn. gd luck
  2. chashikajw

    ලොකු උදව්වක් ඔනේ මචං..

    thanx mchn bump 1ta :)
  3. chashikajw

    පලවෙනි JOB එක

    thama gihin na :baffled:
  4. chashikajw

    මෙන්න ඉවරයි!!!

    :baffled:
  5. chashikajw

    ලොකු උදව්වක් ඔනේ මචං..

    ලොකු උදව්වක් ඔනේ මචං.. මචං පොඩ්ඩක් දන්න අය කියනවද සබරගමුව campus එකේ තියනව ආගනණය හා තොරතුරු පද්ධති කියල 4 year degree 1ක් ඒ degree1ද හොද නැත්නම් Physical degree 1ද...... z එක අඩුයි සබරගමුව එකේ ... උබලගෙ අදහස් කියනවද මචං... ලොකු උදව්වක්.. ස්තුතියි.
  6. chashikajw

    Free International Calls

    ela bump
  7. chashikajw

    XXX FILM ඵකක

    :lol:
  8. chashikajw

    මගෙ ups එක වැඩ නෑ. මොකද කරන්න ඕන?

    battry 1 bahala mchn... 1500ta withra ganna puluwan batery 1k.. genalla ups eka galawala eke +, - ganata balala aluth batrya set karahan..
  9. chashikajw

    UCSC Information System with another Degree

    athuledi set wemu ;)
  10. chashikajw

    REP 22+

    cngrtz mchn
  11. chashikajw

    හිතට වද දෙන ගැටළුවක් මචං .

    උබේ කතාවෙ ඇත්ත මචං...:yes: එත් මං කිව්වෙ අපි මේ අත්මයෙදිම ඒ ගමනට අඩි තලමක් දානවනම් පින් කරන 1 විතරක් මදි කියල හිතෙනව.. මොකද බුදුන් නැති කලෙක අපි ඉන්නෙත්.. ඉතින් අපි යමක් අවබෝධ කරගන්න නම් ලොකු කැපවීම කරන්න ඔනෙ කියල හිතෙනව ....
  12. chashikajw

    මේ සින්දුවේ තේරුම දන්නේ කවුද?

    thnx mchn.... but menna me pade theruma hariyta eke kiyala nane... :baffled: ඔබේ ලෝකය මගේ ලෝකය - අතර ඇත්තේ රැයක් පමණයි
  13. chashikajw

    හිතට වද දෙන ගැටළුවක් මචං .

    මටත් ඕක කලින් හිතිල තියනව ... :baffled: ඒ උනාට ඒ දේ කරන්න පුලුවන් අය ඉන්නෙ පොඩ්ඩ දෙනයිනෙ ගොඩක් ඔහොම කැලවල් වල භාවනායෝගිව ඉඳල රහත් වෙච්ච අය දැනුත් ඉන්නව කියනවනෙ.. ඉතිම් අපිට ඒ තරම් ලොකු කැපවීමක් කරන්න බෑ වගේ කියල මට හිතෙනව... ඒ නිසා මේ ගිහි ජීවිතයෙ පුලුවන් තරම් හොද දේවල් කරල ජීවත් වෙන 1...
  14. chashikajw

    සුපිරි ලිපිය

    ela mchn bump
  15. chashikajw

    මේ සින්දුවේ තේරුම දන්නේ කවුද?

    meketh theruma kiyahanko danna ekek.....
  16. chashikajw

    Happy Bday to me.

    happy b'day mchn! :)
  17. chashikajw

    පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

    උබට තව ?ක් add කරන්න තිබුන... කුමර බබසර ගැන :D:P
  18. chashikajw

    පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

    :yes::yes: මං නම් කියන්නේ කෙල්ලොන්ට හික්මීමක් තියෙන්න ඕනේ බදින්න confirm එකාට විතරක් ඒක කරන්න දෙන්න.
  19. chashikajw

    පොඩි ප්‍රශ්න ටිකක් අහන්නම්

    24. බදින කෙල්ලගේ කන්‍යාභාවය තියෙන්න ඕනිද ? හැමැ එකාම මේකට කියලා තියෙන්නේ නෑ කියලනේ.... :baffled::baffled: ඔහොම කියන්න එපා එතකොට කෙල්ලෝ form වෙයි හොදේ :D :rolleyes:

    No contents