මචන් උබ හිතනවාද මේ ලොකේ හැමොටම සාදරනයක් සිද්ද වෙනවා කියලා...යමෙක් රජ කරද්දි තව එකෙක් දුක් විදිනවා...කිසිම පවක් නොකල අහින්සකයා දඩුවම් විදිනවා වැරදි දහස් දේ කරලා ලෝකයා ඔහුට සියලු නම්බු නාම ලබ දෙනවා..එතකොට මොහුන්ට ඇත්තටම සාදරනයක් සිදුවෙන්නේ කවදාද? ඔබතුමන්ලාගේ ලබන ආත්මය යන ස0කල්පයද..මෙය මිනිස්සු...