දෙහිවල vta එකේ 3d කෝස්කරපු අය එන්ඩෝ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දෙහිවල vta එකේ 3d කෝස්කරපු අය එන්ඩෝ

    මචංලා එකේ 3D Advanced කෝස් එක කොහොමද
    කරපු අය පොඩ්ඩක් විස්තර කියන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ලලිත් ඇතුලත් මුදලි එ‍කේ කරපු එකෙක්වත් නැද්ද බන්
     

    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    oya kawdane tiyena eka neda? mama iskole yana kale nam oka hoyagena gya, meter na scene eka join une na, ubata certificate ekak ganna nam owwa hodai mama vta gya masa 6k melo magulak hariyata igannuwe na bn:angry: online study karanna/
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සහතිකයෙන් නම් වැඩක් නැ
    හැබැයි සර් හොදට කියල දෙනවා
    creative ideas improve karaganna puluwan
    සිකුරාදා තියෙන්නේ
    9.00- 4.00
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    සහතිකයෙන් නම් වැඩක් නැ
    හැබැයි සර් හොදට කියල දෙනවා
    creative ideas improve karaganna puluwan
    සිකුරාදා තියෙන්නේ
    9.00- 4.00

    ඇයි බන් සහතිකේ වැඩක් නෑ කියන්නේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි බන් සහතිකේ වැඩක් නෑ කියන්නේ

    සහතිකේ ලොකු දෙයක් නෑ (දන්න විදියට NVQ නෑ)
    හැබැයි සර් පට්ට වැඩ කාරයෙක්
    මන් දැක්ක හොදම 3D class එක (විජය graphics වලට වඩා ගොඩක් හොදයි)
    ගෙවන ගානට පාඩු නැ

    හැබැයි පුතෝ මොන class එකට ගියත් මෙ වගෙ subjects self-study නැතුවනම් ගොඩදාන්න බෑ