1.අයියේ Diploma in hospitality management සහ Diploma in commercial cookery කියන ඩිප්ලෝමා වල අවුරුදු දෙකේම සල්ලි එකපාර ගෙවන්න ඕනෙද ?
2.Visa for your family members කියන්නේ අම්මටත් visa ලබාගන්න පුලුවන්ද ? මාත් එක්කම යන්න.......
machan kelinma kiyanawanam mona kramayakata hari mata yannai one..igena ganna unath kamak naa salli kohoma hari hoyagaththoth yanna puluwanda..? ekata hoda thanak kiyanna..mokada ada godak aya wanchawane danne ekai wiswasawantha thanak wenna one