Web Family
ඉස්සර SLT 25 GB
1. Peak 20 GB
2. Off Peak 5 GB
ඒත් වෙනසක් තිබ්බෙ නෑනේ OPeak, Peak කියල 25ම ඉවර වෙනකල් ඕන වෙලවක පාවිච්චි කලා සමහරවිට 25ටත් වැඩිය ;)
දැන් SLT 35 GB
1. Peak 25 GB
2. Off Peak 10 GB
නමුත් දැන් මේ OPeak, Peak තිතටම වැඩ :growl: ....... එනයින් මේක දිගින් දිගටම...