ඕකට කියන්නේ හිත එක තැනක නෙමේ තියෙන්නේ කියලා... තව විදියකට කිව්වොත් එකම flavor එක හැමදම කද්දී එපා වෙනවා නේ.. එක තාම ඔය උබට වෙලා තියන්නේ.. :P
මමත් ඔය වගේ තාම.. ඒ හින්ද තම මම කාටවත් දැන් love කරන්න යන්නේ නැත්තේ... හොයා ගනින් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක් serious love කරන්න කැමති නැති... එහෙම උනාම...