අපේ ගෙදර ඔහම තාම කරලා තියෙන්නේ.. කෑම නන් හැමදම දෙන්න හම්බ වෙන්නේ නැ එත් සමහර දවස් වලට බනිස්, පන් පොඩි කැලි කඩල එක තැනකින් තියලා තියනවා කන්න.. පොඩි වතුර බේසමක් පිරෙන්න තියලා තියෙන්නේ... එ බේසමට නන් හැම දම උදේට අලුත් වතුර පුරවනවා.. ගොඩක් කාක්කෝ, මයිනෝ, චුටි කුරුල්ලෝ ඇවිත් නල කලා යනවා.. :lol::rofl...