6s එක දීල 7 එකට යන එකනම් කිසිම තේරුමක් නැති වැඩක්. 8 or X එකට යන්න බැරිනම් තව ටිකක් ඕක use කරල සල්ලි ටිකක් සෙට් කරගෙන ගනින්. මොක ගත්තත් apple use එවනම් ගන්න එපා, brand new එකකට යන්නම try කරපන්.
මම 7 එක use කරන්න අරන් දැන් අවුරුද්දක් වෙනව. battery එකනම් උපරිම දවසක් වගේ තමා. මටනම් ඊට වැඩියෙන්...