1. asiri_sl

    Transformers:The Last Knight

    fast 8 එකේ story එක වගේ optimus prime අනිත් සෙට් එකටම ගේම දෙන සීන් එකක් තියෙන්නෙ..
  2. asiri_sl

    Songs help..

    guys කවුරු හරි ළඟ තියනවනම් ඔය ටිකක් පරණ සිංදු (ගොඩක්ම පරනත් නෙමේ ලඟදි පුවත් නෙමේ) සෙට් upload කරපු links ටිකක් දීපල්ලකෝ. මම කලින් එහෙම සෙට් එකක් මේකෙ තිබිලම download කලා දැන් ඒ ත්‍රෙඩ් එක හොයාගන්න නෑ.
  3. asiri_sl

    I phone 7 heta

    oppo ගැනනම් මම දන්නෙ නෑ බන්. මමත් iphone 4s, 5s use කලා සැහෙන කල්. කව්රු මොනවා කිව්වත් මටනම් apple quality. මාත් 7 එක්ක ගන්න හිටියෙ සල්ලි අවුලක් නිසා oneplus 3t එකක් ගත්ත.
  4. asiri_sl

    I phone 7 heta

    එළ එළ මේ පාරවත් ගනින්. :)
  5. asiri_sl

    MI 5 update....

    ඔව් බන් මගෙත් කලින් තිබුන redmi 4 prime එකට ආවෙත් fake rom එකක්. ඒක අයින් කරල global rom එක දැම්මහම තමා update එක ආවෙ.
  6. asiri_sl

    MI 5 update....

    මහරගම පාරේ කන්ද උඩින්ම තියෙන්නෙ ගල්මෝල් පාරෙ.. opposite of සාම පෙදෙස. උඹත් අරංගලද? :nerd:
  7. asiri_sl

    කෝටි_හතක්

    අල හිටවන්න වත්ත සුද්ද කරල දුන්න වගේ තමා මේකත්. :D
  8. asiri_sl

    MI 5 update....

    kiyada oka gatte? mama oneplus 3t eka iye gatta 64000.
  9. asiri_sl

    MI 5 update....

    wifi network එකකට connect වෙලා ඉන්නකොට call drop වෙනව. සමහර වෙලාවට data off කරල තියන කොටත් එහෙමයි. උන්ගෙ ෆෝරම් එකේ ඇහුවත් හරි උත්තරයක් හම්බ උනෙ නෑ. දැන් ටික දවසකට ඉඳල ෆෝන් එක on එකේ තිබුනත් phone එක off කියනව call ගන්න අයට. reset කලත් හරි ගියේ නෑ. MI5 එක ගැනනම් මම දන්නෙ නෑ මේකෙ නම් ඔය අවුල්...
  10. asiri_sl

    මසාජ්_ටුවර්ස්

    me kawadadd attak kiwwe :lol:
  11. asiri_sl

    MI 5 update....

    mage redmi 4 prime eke tiyenneth 8.2.4.0 ne.. okata tama nadda? matanam meka epa wela.
  12. asiri_sl

    පුසta u d a w w a k......

    ගොඩක් වෙලාවට ටික කාලෙකින් හරියයි මචං. කොන්ද කැඩිල නෑනෙ..
  13. asiri_sl

    අත් වැඩ (.)(.)

    :yes: oya issara photos, dan oyita wada gathi. mage fit ekak. ;)
  14. asiri_sl

    One Plus 3T or One Plus 3

    kohenda mchn gatte? mamath 3t midnight black eka ganna hoyanawa dialcom eke witarai tiyenne :(
  15. asiri_sl

    Rain & Flood Situation 2017 (Updating...)

    wahinawa.
  16. asiri_sl

    The Flash balana un warella..

    ow ban season 3 chora. season 4 kohoma weida danne na..
  17. asiri_sl

    The Flash balana un warella..

    wenna puluwan. habai ending eke widihata aniwa tawa speedster kenek enawa.
  18. asiri_sl

    The Flash balana un warella..

    sirawata balanawata balanawa.. dekama ekama widihata yanne, hama season ekema aluthen villein kenek enawa. arrow ekenam danata hitiya hodama villein tama Prometheus. habai iwara kale hena chora widihata.
  19. asiri_sl

    The Flash balana un warella..

    Godspeed. lightning storm eken tama u speedster kenek wenne.

    No contents