ඔන්න තරුණ කපල් එකක් ගොල්ෆ් සෙල්ලම් කොර කොර ඉන්නවලු පිට්ටනියක. මහත්තයා, නෝනට සෙල්ලම පුරුදු කර කර හිටියේ.
නෝනා දීලා ඇරියලු පාරක් බෝලේ පේන නොපේන ගානට ඈතට ගිහින් ගෙදරක වීදුරුවත් කඩාගෙන ඇතුලට ගියාලු.
දෙන්නටම දැන් තරු පෙණුනලු.
"මම කිව්ව නේද ඕකට ඔච්චර හයියෙන් නෙලන්න එපා කියලා?" මහත්තයා බනිනවාලු...