I love this country, but hate Sri Lankan people......
රටට නීතියක් ගෙනාවම , වැරදි කරන්න ඉඩ දෙන්න කියල strike කරන කරන මීහරක් ඉන්න රටක්, අනතුරු අඩුවෙනවා එක මනුස්ස ජීවිතයක් හරි බේරෙනවා කියන එක තේරුම් ගන්නේ නෑ....... Bus strike එක හින්ද පාරේ සෙනගට , එන bus කීපයට නගින්න ගොඩක් මිනිස්සු බලන් ඉන්නවා, ඒ...