1. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අවුලක් නෑ බන්. හොදින් ඉන්නව. :) උබ එෆ්බී එකෙත් වැඩිය නෑ නේද දැන්.. මේ එක පාරක් උඹලගෙ ගෙවල් වලට ගංවතුර දැම්ම නේද. මේ පාර මොකද උනේ :baffled:
  2. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    ඔහෙ පලයන් ලැට් පියුරි :shocked::lol:
  3. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    දැන් මලකඩ කාල ඇති මයෙ හිතේ. :rofl: මගෙ ගන් එක නම් තාම හොඳට තියෙනව. ඔෆිස් එකේ ෆ්‍රී ටයිම් එකක් තිබුනොත් ඉතින් gamer.lk pub server එකේ. :lol:
  4. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අඩෝ :angry:
  5. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අනිවා. gt ලොක්කට දණගහල වැඳල හරි සර්වර් එක දාන්න කියමු. :baffled:
  6. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    මං මේ කියන්න හැදුව විතරයි :rofl:
  7. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    හානේ ඇවිල්ල ඇවිල්ල. :lol:
  8. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    :yes: ඒක ඇත්ත :lol: මොනව උනත් එල කොල්ල. හැබැයි වැදි ලුක් එක ඌට හොඳට සෙට් වෙනව. :P
  9. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    :lol: තාම මේක දැකල නැද්ද කොහෙද.
  10. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    Virus Guard එක :dull: ආහ් ඔව් ඔව්.. මොකද්ද මකබාවක් අටෝගෙන හිටිය නේද ඒ දවස් වල. මං ඕක දාල Kaspersky එකෙන් ඇල්ලුව වයිරස් එකක් කියල. :lol: වැරදිලාවත් දාන්න එපා.:no: කොම්පුටරේට සමාජරෝගයක් හැදිල තමයි නවතින්නේ. :lol:
  11. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    කවුද යකෝ මේ හද්ද පරණ ත්‍රෙඩ් බම්ප් කරන්නෙ. :angry: ආ..... මේ අපේ අසහාය සොන්නයට දාර ලිඳක් කපලනේ :lol::lol: මං ඒත් බැලුව මොකෝ කියල. :rofl: ඕක එෆ්බී එකේ ශෙයා කරල තියෙනව දැක්ක. මොකුත් කිවුවෙ නෑ ඉතින්. පවුනෙ. හිත රිදිල ගඟක මුහුදක පැන්නොත්. දැන් අමුතුවෙන් පනින්න දෙයක් නෑ. ලිඳට තල්ලු කරලනෙ. :lol::lol:
  12. Appu Haami

    මාලිංගට තද වෙන හැටි!!

    මාලිංගගේ හැසිරීම නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ. :no: ඔයිට වැඩිය ටිකක් මනුස්ස ගතිය ඇතුව කතා කරන්න ඕනේ. මං මේ කියන්නෙ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනදීම එහෙමයි. හැබැයි මිනිහ හෙන ගහනව වගේ ඇත්ත කියන්නෙ. මං හිතන්නෙ ලඟකදී අපේ ටීම් එකේ කාට හරි ලොකු අසාධාරණයක් උනානම් ඒ මාලිංග. මං දන්න තරමින් මාලිංගට...
  13. Appu Haami

    ⚾|| Asia Cup 2016 ||⚾ |Feb 24 - March 06| T20Is|

    කෑව නේද පුතාල අද :( දැන් මොකද වෙන්නෙ
  14. Appu Haami

    සුලේකා

    ඒකී කිවුවෙ එඩිට් කරපු ෆොටෝ කියල මිසක් ෆොටෝ වල ඉන්නෙ එයා වගේ වෙන කෙනෙක් කියල නෙමෙයි. ඒ කියන්නෙ ෆොටෝ වල තියෙන මුණ එයාගෙම තමයි කියල පිළිගත්ත. එහෙනම් ඉතින් කියන්න තියෙන්නෙ ෆොටෝ නම් ලොවෙත් එඩිට් නෙමෙයි. :rofl:
  15. Appu Haami

    "සිංහලේ" රැල්ලේ නිර්මාතෘ

    අපොයි පුතේ බොදුබල සේනා :no: බොදුබල සේනාවට රෙදි නැතුව කඩේ ගියේ අපි. අන්තිමට වෙච්චි දේ කියන්න ඕනෙ නෑනෙ. බොදු බලේ වෙනුවෙන් කොල්ලොත් එක්ක මරාගත්තු අපිට උන්ගෙම fb page එකේ කමෙන්ට් දාන්නත් උනා අපිටම ඇරිය නේද කියල. ආයේ ඒ වලේ වැටෙන්නෙ නෑ මචන්. මමත් සිංහලේ ප්‍රෝ‍ෆයිල් පික් එකක් දාන්න හැදුවේ. ඔවට කතා...
  16. Appu Haami

    සිංහ ලේ.. :: මට හිතුන දේ...

    ඕක ගහන උන්ගෙන් බාගෙකට වැඩිය දන්නෙ නෑ මොකටද මේ ස්ටිකර් එක ගහන්නෙ කියල. මං ෆෙස්බුකියේ එකෙක්ගෙන් ඇහුව උඹල මොකටද මේ ස්ටිකර් එක ගහන්නෙ කියල. එකෙක් කියනව කට්ටියම අලවන බන් අපිත් ඉතින් සිංහලනේ කියල. තව එකෙක් කියනව අපේ ඇගේ දුවන්නෙ සිංහයන්ගෙ වගේ එඩිතර ලේ කියල තම්බින්ට පේන්න මේක අලවන්නෙ කියල. මං දැක්ක තව...
  17. Appu Haami

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    patta wadakarayek. :yes: me avatar ekath ussaida danne na. :(
  18. Appu Haami

    ෴Avata හොයන උන්ට - DjSpK New Avatar Collection෴

    You must spread some Reputation around before giving it to crazybuddy again. :(

    No contents