1. Appu Haami

    modern home design with low budget

    නියමයි මචන් ත්‍රෙඩ් එක. මේ වගේ දේවල් කතා කරන්න ත්‍රෙඩ් එකක් තියෙන එක ගොඩක් වටිනව. හැමදාම ගෙවල් හදන්නෙ නෑනෙ. ජීවිතේටම එකයි. :D කොහොම උනත් glasses දාන එක නම් වැඩි ආරක්ෂාවක් නෑ. අපේ ලංකාවෙ අයියලව ෂුවර් නෑනෙ. :P ආස්චර්යට පින් සිද්ද වෙන්න දැන් ලක්ෂ 50, 60 මෙහා ගෙයක් හදන්න බෑ. ඉඩමකුත් අරන් හදනවනම්...
  2. Appu Haami

    GAMING MOMENTS III

    Cross the street .. shut up :lol::lol::lol:
  3. Appu Haami

    මගේ_ආදරිය_වෙතටයි

    උඹට මං කිවුව කියල හිතාගනින්කො.. :angry: මං තාම පොඩි එකා.. :rofl:
  4. Appu Haami

    මගේ_ආදරිය_වෙතටයි

    :yes: අපිත් ඉතින් ඉස්කෝලෙ යන කාලෙ 1st ලව් එකට බැස්සෙ ලියුං කියුං වලින් තමයි.. :lol: හෙන............ ගොබ්බයි බන්. දැන්නම් මතක් වෙනකොට විලිලැජ්ජාවේ සන්තෝසෙ බෑ. :rofl:
  5. Appu Haami

    මගේ_ආදරිය_වෙතටයි

    :shocked: අඩෝ ඔව් බන්. කොහෙන්ද හොයාගත්තෙ.. මේකත් සුපිරියි බන්.. :D හෙන පරණයි හැබැයි. අපේ අයියලත් ඉතින් කාටවත් දෙවෙනි නෑ. :rofl:
  6. Appu Haami

    මගේ_ආදරිය_වෙතටයි

    ඔව් බන් creative අදහස් තියෙන එකෙක් :yes::yes:
  7. Appu Haami

    මගේ_ආදරිය_වෙතටයි

    දෙවෙනි කෑල්ල නැති උනානම් බඩු පැකට් වෙනව.. මළගෙවල් දෙකයි. :rofl:
  8. Appu Haami

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    Throwing speed වැඩි stun grenade එක.
  9. Appu Haami

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    :shocked: මගෙත් යාලුවෙක් හිටිය මේ ලෙඩේම තමයි.. ලේ කැටියක් හිරවෙලා. :yes: හොඳට හිටපු එකා එක පාරටම හතරගාතෙ දාල බිම වැටුන. ඌ එතනම. :( සචියටත් මේ ඇඟිල්ලෙ කේස් එක ආපු දා ඉඳන් ලෙඩ හැදෙනව වැඩි. :sorry:
  10. Appu Haami

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    :lol::lol: කවුද යකෝ මේක බම්ප් කරපු එකා :rofl: ජබොස් ගාල සද්දෙකුත් ඇහුන.. :lol:
  11. Appu Haami

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    මොකද බන් මේ? :nerd: තොපි දෙන්න සිරාවටමද මේ කෙලගන්නෙ? ඔන්න ඕක අල්ලල දාපන් බන්.. :dull:
  12. Appu Haami

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    අම්මටසිරි වෙනව.. 38 GB :shocked: :baffled:
  13. Appu Haami

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    තැන්ක්ස් මචන්ල. DVD 4 install කලාට පස්සෙ 16 GB වගේ සෙට් වෙනව.. යාලුවෙක් ළඟ origin files ටික තියෙනව ඔක්කොම 29 GB ලු. :baffled: එච්චර එනවද බන්? මං හිතන්නෙ DLC map එක්ක වෙන්න ඕනෙ.. :dull:
  14. Appu Haami

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    අඩෝ මේ සීන් එක මොකද්ද බන්? :dull: මං DVD game එක දාල Origin එකට key එක දැම්මහම ගේම් එක ඔටෝ ගන්නව. ප්ලේ කරන්න නම් තව 9 GB ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ කියල මැසේජ් එකක් වැටෙනව.. ඒක continue කලාම 9 GB ඩවුන්ලෝඩ් වෙනව.. :baffled: 2 GB සීන් එක මොකද්ද බන්?
  15. Appu Haami

    ElaKiri Battlefield 3 (BF3) Sri Lanka Server!

    :shocked: අම්මටසිරි එළනේ :D
  16. Appu Haami

    කොහොමද_කෑල්ල???

    :lol: ලැට් පියුරිට රිදිල :lol:
  17. Appu Haami

    german shepherd හදමු

    ඒ කියන්නෙ උඹව රෙජිස්ටර් කරන්නද යන්නෙ? :lol::P
  18. Appu Haami

    german shepherd හදමු

    german shepherd patta.. lion shepherd'lath patta. :love::love::love: . man nam aasa ridgeback lata.. un nam supiri breed ekak.. unge muna dakkath thani ahata adenawa.. :dull:

    No contents