1. D

    😳👶🔫 ඇමරිකාවේ, ටෙක්සාස් හි පිහිටි Walmart වෙළදසලක් අසලදී අවුරුදු 2 ක් වයසැති දරුවෙක් තම මවට හා මාස 18 වයසැති දරුවෙකුට වෙඩි තබයි 🔫👶😳

    ඒ අතින් බලද්දි ලංකාවත් ඇමරිකාව වගේ.... ගොබ්බයෙක්ව ජනාධිපති කරගත්තනේ.... ඔක්කොම ප්‍රශ්න ගොඩින් බේර ගන්නව ඇති ... ------ Post added on 1641580978
  2. D

    දයිවය වෙන වෙන විදිහ

    පව් මුන්ගෙ අම්මල....
  3. D

    සයිප්‍රස්

    සයිප්‍රස් ඉන්න කෙනෙක් දන්නව නම් කියනවද මේ දවස් වල එහෙ ඉඳන් ලංකාවට එන්න බැරිද කියල... ෆ්ලයිට් වැඩ නොකරන හරි එම්බසි එක වහල හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
  4. D

    දළදා පෙරහරේ වෙස් නැට්ටුවෝ කියන කවි මොනවද?

    කෝල්මුර කවි කියන්නෙ ඒවටද?
  5. D

    ‘ඩිජිටල් හැදුනුම්පතක් අද සිට’

    ඒකනෙ මචං 30 age limit එක දාල තියෙන්නේ...
  6. D

    දෙහිවල මුහුදේ දී කිඹුලෙක් මිනිහෙක්ව ඩැහැගනී....

    අතරමං වුන එකෙක් වෙන්නැති...ලුණු වතුර උංගේ ඇස් වලට අවුල් නේද?
  7. D

    So how?

    Gas iwara wenna kittui.... netflix ne.... 🙄🙄🙄 anik ewwa thiyenawa....
  8. D

    නාමල් නිසා ගොඩ ගිය ක්‍රිකට්..

    ඒ උඹට නිකමටවත් ලැජජා හිතෙන්නෙම නැද්ද බං?
  9. D

    Underpant Thief Comments

    ඔව්... ගොඩක් ෆේක් අකවුන්ට් වලින් එලියට දාල පෙන්නන්නෙ මිනිස්සුන්ගෙ තියෙන මිස්ටර් හයිඩ් පැත්ත....
  10. D

    Underpant Thief Comments

    සමාජ අවදානය ඕන එවුන්....
  11. D

    ලොකු උදවුවක් ඕනි මචං 🙏🏽

    අඩෝ මගෙ ඔය පොත තවම තියෙනවා....
  12. D

    උඹල හෑන්ඩ් ෆෝන් එකට

    සිරාවටම බං...
  13. D

    ලොකු හදිස්සියක්

    pansalak wage poddak try karala balapan.... punchi borelle asoke paththe thiyena bus park karana pansalen poddak ahala balanna
  14. D

    ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

    zoom link eka online xxx group ekak kiyala share karapan... ona ekekta log wenna deida?
  15. D

    ලංකාවෙ ජීවත් වෙන්න හොඳම ඒරියා එක

    නිට්ටඹුව,කලුතර,ඇහැලියගොඩ,වේයන්ගොඩ ,කොට්ටාව
  16. D

    90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

    අඩෝ.... dave ගේම් එක... මරු සද්ද ටික බං...
  17. D

    ගෘහස්ත “ගෑස් බෝම්බය“ පළමු බිල්ල ගනී

    ඇත්තටම කවුද බං මෙව්වල වගකීම ගන්න ඕනි?
  18. D

    lamayek aran hadaaganna help

    ළමා නිවාසෙකින් ට්‍රයි කරල බලන්න....

    No contents