1. D

    ඉඩමක් මිලට ගැනීම....

    හුටා....ඒකත් ඇත්ත නේ.... ඔප්පු ලියන එව්වත් ගන්න එකාම තමා නේ...
  2. D

    ඉඩමක් මිලට ගැනීම....

    ගන්න කෙනා ගෙවන්න ඕන කියන දේ අනිවාර්ය නීතියක් වගේ දෙයක්ද?
  3. D

    ඉඩමක් මිලට ගැනීම....

    ඉඩමක් ගන්න කොට මැනුම් ගාස්තු, lawyer ගාස්තු,මුද්දර ගාස්තු,ඔප්පු ගාස්තු එහෙම වියදන් කරන්න ඕන ඉඩම ගන්න කෙනාද? නැත්තං විකුනන අයිතිකාරයද? එහෙම නැත්තං දෙන්නම සමසේ මුදල් යොදවලද?
  4. D

    රුපියල් 5000

    රුපියල් 5000ක් නැති වෙලා බං මගේ... සාක්කුවෙ තිබිල වැටෙන්න ඇති handfree එක ගන්න කොට.... බස් එකේදි..... වෙඩින් දෙකකුත් තියෙනව මේ සතියෙ... මාර හිරවිල්ලක් හිර වෙන්නේ.... 😢😢😢 දුක තමා...
  5. D

    අඩේ මේ කෑල්ලගෙ නම මොකක්ද ඉන්ද්‍රජිත්? ලංකාවෙ නම් නෙවෙයි

    ඒ එහෙම බලපුවම නමත් එක්කම මතකද බං?මට නම් එහෙම මතක හිටින්නෙ එඑහෙමත් එකක් තමයි.
  6. D

    ඩීසල් නැව් දෙකක් පැමිණේ

    මූට දැං රීපු බෙට්ට පුකේ ඔබා ගන්නව වගෙ ඇත්තේ..
  7. D

    මොකක්ද බන් හැමවෙලේම දාන්නේ "මානව ධර්මතා අපව නිර්වචනය කරයි" කියලා

    මනුස්සකම් තුලින්,ඒ ගති ගුණ වලින් තමයි අපි කවුද,මොන වගේද කියන දේ අනික් අයට පෙන්නුම් කරන්නේ....
  8. D

    අනුරාද කොත්තු පෙරේතයා,මේ ඔයාද ?

    මට නම් ෆුල් කොත්තුවක් කන්න පුලුවන්... එච්චර තමයි...
  9. D

    What is the meaning of your elakiri username ?

    Mage konde sudui.... e hinda mehema demme...
  10. D

    ණය ඇපේකට අස්සන් තියලා තට්ටු වුනු අය ඉන්නවදෝ.

    Laksha 15kata withara apa wela thiyenawa.... thama nam aulak ne...
  11. D

    “කහ කිරිල්ලියන්”

    මට මාව 20දි මතක් උනා....😏😏😏
  12. D

    හොඳම ගුරුවරයා

    Mata nam aththatama ehema kauruth ne ban.... honda naraka.... e kiyanne man kemathi akamathi guruwaru innawa..... echcharai....
  13. D

    Born Again වලට හැරුන උන් ඉන්නවද ? ඇයි හැරුනේ ? මොකක්ද experience එක

    Machan....born again eke basic concept ekak thinwda? Buddagame thiyenawa wage hitha sanwara krgena..... anthimata niwan dekala athmeka ipadena eka nawaththala danawa wage mokakda eke thiyenne? Mn buddagame....cathloic agame thinne anthimata kelawarak nethuwa swarge ipadenawa wage ekakne....neda...
  14. D

    මන් දැන් බැඳලා......🙊⚡😍

    Nidahasa neththatama wage nethi wenawa neda oiii?
  15. D

    ආතල් කෝල් එකක්

    😂😂😂
  16. D

    Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

    බිත්තර රොටි,පරාටා කපල පරිප්පු,මිරිස් හොදි,කිරි හොදි කවලන් කරල දාල...
  17. D

    ළඟදි ආපු හොද සිංහල පොත්

    තී හා තා විතරයි කියෝල තියෙන්නේ....ඒක නම් අමුතුම ලයින් එකේ කතාවක්... based on true story වගේ සීන් එකක් නේද?
  18. D

    1978 - 2021

    අඩෝ.... එතනම තියල ෆොටෝ එක ගන්න තිබ්බ නම් සුපිරි ඕයි....

    No contents