ඔන්න තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් හා සම්බන්ධ 5 වෙනි කතාව
මෙන්නෝ....අපේ ලොකු හාමුදුරුවෝ බලල් බෙටි කෑවෝ.
මේකත් තොටගමු ශ්‍රී රාහුල හිමි සාමනේර අවදියේදී කරපු වැඩක් ගැන කියවෙන කතාවක්.මේ කතාව තියෙන්නේ කුඩා රාහුල හිමිගේ දඟකාර කමද එහෙම නැත්නම් බුද්ධියද කියල එක පාරට කියන්න බැහැ.සමහර විට ඒ දෙකම වෙන්න...