මිනිස්සු හැම දෙම කරන්නෙ ආස්වාදයට, ආස්වාදය කියන වචන තෙරෙන එකක් නැ,
ආස්වාදයට ඔන දෙවල් තමයි ප්රිය මානාප රුප ශබ්ද ගන්ද රස කයට පාහාස ඔය පාහා එක්ක ආසාවෙන් බැදිලා හාදා ගන්න සිතුවිලි,
බාහිර රුප ශබ්ද ගන්ද රස පාහාස සමග ආසාවෙන් බැදිලා හිතන කියන කරන එක තමයි ආස්වාද කියන්නෙ,
ආස්වාද විවිදයි, එකම කැමක් උනත්...