ජාති, ජාරා, වියාදි, මරන, වලට හෙතුව හොයලා තියෙන්නෙ,
කුමක් හෙතුවෙන්ද ජාති, ජාරා, වියාදි, මරන වෙන්නෙ කියන එක තමයි පර්යෙශනය කරලා තියෙන්නෙ,
නියායාක් ඉදිරිපත් කරලා තියෙනවා,
පටිච්චසමුප්පාදය, තමයි දර්ම නියාය වෙන්නෙ,
බුදුන්වාහාන්සෙ දෙසනා කරපු දර්මය පටිච්චසමුප්පාද දර්මය, පටිච්චසමුප්පාදය තෙරුම්...