1. PHBhagya

    3 million jet

    ලංකාවෙ ඇමති මණ්ඩලයටත්.....
  2. PHBhagya

    වැඩ බැරි උන් පැත්තකට කිරීම ‍ ‍(ලොකු පොඩි කම්පැනි කරන බලු වැඩ)

    ඉතිං HR එකෙන් ටීම් සිස්ටම් හදල තියෙන්නෙ ඕකට තමයි... වැඩ පුලුවන් උන්ව ඉස්සරහට අරං කම්පැණිය ලාබ ලබන එක තමයි ඕනෙම කම්පැණියක ගෝල් එක.. ගෝල්, විශන් කියල මොනව නෝටිස් කරත් අන්තිම ගෝල් එක ලාබ ලැබීම...
  3. PHBhagya

    Welcum to Sri Lanka

    ගූස්පෙසි බූසි මූයි...
  4. PHBhagya

    AAA / AA Battery for kids toys

    වෝල්ටේජ්නං මොනව තියෙනවද මතකත් නෑ. 2011 විතර ගත්තෙ ටස්කැම් එකකට දාන්න.
  5. PHBhagya

    AAA / AA Battery for kids toys

    පැනසොනික් ගන්න, කාලයක් පාවිච්චි කරන්න පුලුවන්. AAA නං තියෙනවද දන්නෑ... AAනං තියෙනව.
  6. PHBhagya

    TRCSL එකෙන් ගෙදරට කතා කරලා, මොනවද බලන websites කියලා අහනවා. ළමයි ඉන්නවද? කී වෙනි වසරේද කියලා අහනවා 🥶🧌👾🐂🤥

    "ද බී කීපර්" මූවි එක බලන්න.. මුලු ෆිලුමම ඕනෙ නෑ. මුල් චුට්ට විතරක් බැලුවනං ඇති...
  7. PHBhagya

    Premio එකක සැබෑ මිල

    ප්‍රිමියෝ ඉතිං සාමාන්‍යයි.. සැප පහසුව සාමාන්‍යයි.. තෙල් කරනව, නඩත්තු පහසුයි, සරලයි, පෙනුමයි නිසා මාකට් එකක් හැදිල තියෙනව... ඔය ගාණටනං කොහොමටත් පාඩුයි... හැබැයි යන්නෙ ඔය ගාණ තමයි. ඊට හොඳයි, 2013න් උඩ ඇලියන් එකකට යන එක. 120 වගේ මාකට් එකක් තියෙන්නෙ.. ඔටෝ බ්‍රේක්, වගේ සේෆ්ටි ඔප්ශන් නෑ. හැබැයි...
  8. PHBhagya

    මන් අලුත්

    අදම කිරියට ආපු සාමාජිකයෙකුගේ, බ්‍රෑන්ඩ් නිවු එකවුන්ට් එකක් බව පෙනී යනවා... ගාස්තුව ගෙවුවනං, මොන්ටේයෝගෙ වඳ පුංචි අම්මගෙ ලොකු පුතා ආවත් සාමාජිකත්වය ලැබෙනව...
  9. PHBhagya

    Made in india බඩු ඵපා කරවන්න ලොකු රැල්ලක් යනවා නේද...🤔

    මොනව උනත් ඉන්දියන් උන්ගෙ ආර්ථිකේනං තියෙන්නෙ හෙන උඩින්.. ඕව ත්‍රෙන්ඩින් ගියාට, ඉන්දියාව නැත්තං අරාබි රටවල් බඩගින්නෙ කියල කියන්නෙ, ඒ තරමට ඉන්දියාව කෑම වර්ග එක්ස්පෝට් කරනව මැදපෙරදිගට... ඔවු..
  10. PHBhagya

    කලු කොටෙක්

    ඔයත් ෆුල් ෆේස් හෙල්මට් එක නලලට දාන කෙනෙක්ද...
  11. PHBhagya

    Brand new වාහනයක් ගන්න ඕන

    වෙසල් එකත් 1.7 වගේ යනව මම හිතන්නෙ...
  12. PHBhagya

    Help Needed ! lost wallet

    ලයිසන් එකටනං බුකින් දාන්න ඕනෙ. පරණ ලයිසන් එකනං තිබුණෙ, මෙඩිකල් වලටත් දාන්න වෙයි. අලුත් එකනං එහෙම ඕනෙ වෙන එකක් නෑ... අයි ඩී එක ග්‍රාමසේවක හරහා ඉල්ලන්න. රස්තියාදුවක් නෑ... පහසුයි. එන්න කල් ගියාට අවුලක් නෑනෙ. ලයිසන් එකයි, ග්‍රාමසේවක දෙන ටෙම්පරියයි තියෙනවනෙ.
  13. PHBhagya

    ලක්‍ෂ 100කට වාහනයක්

    රූමි...
  14. PHBhagya

    මෙන්න මීහරකා අලුත් වැඩක් කරලා. brown sugar විකුනන්නම වෙනම කඩයක් දාල🤭🤭

    පට්ට මේව තමයි අයිඩියාස්... ලංකාව පුරාම ප්‍රචලිත කරන්න ඕනෙ. එතකොට ගෙදරින් බඩු ටික ගන්න එළියට බැස්සම, අනුරාධපුර, යාපනේ පැත්තෙ ටුවර් එකකුත් ගිහින් එන්න පුලුවන්... නිකම්ම...
  15. PHBhagya

    Wagon R drifting

    බයික් කොල්ල මීටරේ... ඇක්සලරේටරේ හිරවුනාද දන්නෑ, කාපට් එකක හරි...
  16. PHBhagya

    scooter එකෙන් tour එකක් යන්න ella

    මේක කියෙවුවම කොන්ද මොනවදෝ කියන්න සැරසෙනව වගේ... වැඩේනං අමාරුයි. හැබැයි ජොලි... පරිස්සමෙන්...
  17. PHBhagya

    Wagon R FX Headlight

    බම්ප්
  18. PHBhagya

    Driving License renewal help

    ඔවු. වෙන වෙනම දාන්න ඕනෙ. වෙලාවක් දුන්නට, පැය දෙක තුනක වැඩක් තියෙනව...

    No contents