1. PHBhagya

    පෙට්‍රල් ෂෙඩ් එකේ පොන්න පකයා..

    නිකමට වගේ මැනේජර් හම්බවෙලා කියල බලන්න...
  2. PHBhagya

    යොහානි වගේ තන් දෙක නැති කෙල්ලෙක්ට ගහන්න ආසයි

    හරි... දැනගත්ත මූ කවුද කියල.. Psiko නමින් කිරියෙ ඉන්නෙ "ධනරාජ" නමින් ටික්ටොක් කරන එකා...
  3. PHBhagya

    ඉස්කෝල කැන්ටින් වල විකුණන්න දෙයක් නැතිවෙනවා

    අනේ.. හරිම ප්‍රායෝගිකයි... කැන්ටිමේ ටෙන්ඩරේ ප්‍රින්සිපල්ටම ගන්න පුලුවන්..
  4. PHBhagya

    මස්, මාළු, කජු ඉස්සූ නීතිඥ නෝනා

    යප්.... මේක වෙන්න පුලුවන්...
  5. PHBhagya

    ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

    හම්ම... බලං ගියාම ලොකු පොඩි කියල නෑ. ඉන්ඩස්ට්‍රියල්නං, පිරිසිදුකම චොර... මොකද, මම දන්න එකෙකුත් ඔය වගේ කතාවක් කිවුව, බටර් මාජරින් කරන නම ගිය කම්පැණියක් ගැන. මිනිහ කන්ස්ට්‍රක්ශන් සබ් ගන්න එකෙක්... ඒකෙ එක්ස්පයර් රිටන් වෙච්ච බටර් සැශේ පැකට් ආයෙමත් මිරිකල අලුත් ප්‍රඩක්ශන් වලට කළවම් කරනව මූ දැකල...
  6. PHBhagya

    උබල දැක්කද මාතලේ ඇක්සිඩන්ට් එක..

    මං අද දැක්ක සීන් එක. මිනිහ විසි වෙලා එනව සෑහෙන දුරකට.
  7. PHBhagya

    උබල දැක්කද මාතලේ ඇක්සිඩන්ට් එක..

    පාර පැන්න මිනිහගෙ, බඩ මැද්දෙන් රෝදෙ ගිහින්, ඉල ඇටයක් ඇනිල ටයර් එක ගිහින් බස් එක මාර ගහේ වැදුන සීන් එක නේද...
  8. PHBhagya

    උඹලටත් මේ සාපෙ වැදුනද?🔥🔥⚡⚡

    අනිවා අනිවා.. එන්න බැරිවෙයි. ඔන්ලයින් හරි කලෙක්ශන් එක දාල දෙන්නං..
  9. PHBhagya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    සිරස ටීවී, ටීව 1 එකේ දෙනව. හැබැයි ඇන්ටනාවෙන් බැලුවොත් තමයි. පියෝ ටීවී හරහා සිරසෙන් දෙන්නෙ නෑ... ඩයලොග් දෙන්නෙත් නැතුව ඇති. එහෙම බලනවනං චැනල් එකක් සබ් කරගන්න පුලුවන්නෙ..
  10. PHBhagya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    යූ බටේ නෑ.. මට වැරදීමක්...😟 සිරසෙත් අද යන්නෙ රිපීට් එකක්.
  11. PHBhagya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    යූටියුබ් ලයිවු දෙනවනෙ.. සිරසෙත් දෙනව.
  12. PHBhagya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    2ට 1 මිත්‍රවරුනි... හම්මට සිරි.. 3යි බොලවු. හිට්ලර්ගෙ නාසි කොලුවන්ගෙ වැඩ... ඕයි.. 4යි. 6යි. කප් එක නොගත්තත් මක් වෙනවද ඉතිං.. අන්තිම මොහොතෙ 7යි..😮
  13. PHBhagya

    ලැප් එකෙ හින්ජ් එක ලග පැලිල

    හින්ජ් රෙපෙයාර් එකකට 8500ක් ගත්ත මගෙන් එක පාරක්...
  14. PHBhagya

    Facebook Down

    යා..
  15. PHBhagya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    ආයෙ ඉතිං කොල්ල කිවුවොත් කිවුව... දැන් ක්වෝට් කරන්න දෙයක් නෑ.. පැරදුන දවසට ක්වෝට් කරන්න පුතා.. පරදින්නෙ නෑ ලොවෙත්. හප්පේ බෑ... ජර්මනිය දිනනව තමයි. ඒත් ඒ වගේ බය හිතෙන ඔට්ටු අල්ලන්නෙ නෑ.. කොල්ල ඔට්ටුව තියල ඉවරයි.
  16. PHBhagya

    2026 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽

    ජර්මනිය වාහෙ... ජර්මනිය... මේ පාර බෝලෙට පයිං ගහන දක්ශයො වෙන්නෙ ජර්මනිය.. මේ පාර ජර්මනිය නාවොත්, කොල්ල නාහෙන් බත් කාල, තනි කකුලෙන් හිටං පෙන්නනව...
  17. PHBhagya

    ජැක් එක පැන වාහනයට යටවී පුද්ගලයෙකු මරුට

    මම ඕක උස්සගත්තම දවස් තුන හතරක් වැඩනෙ. ලොකු වැඩකදි... එතකොට ගලවන කෑලි ගෙට ගන්නව. නැත්තං කුඩ්ඩෙක් හක්කලං කරොත් රෝද හොයන්න පංචිකාවත්තෙ ඇවිදින්න වෙනව... මගෙ හදාගත්තු ජැක් සපෝට් දෙකක් තියෙනව ඉතිං...
  18. PHBhagya

    ජැක් එක පැන වාහනයට යටවී පුද්ගලයෙකු මරුට

    හම්මා.. වෙලාවට... මාත් බයේ හිටියෙ මගෙ අවසානයත් මේ වගේ වෙයි කියල කවද හරි...
  19. PHBhagya

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    ස්පිල් වුනේ නෑ.. එච්චර පෙට්‍රල් ගැහුවෙ නෑ. . මේ වාශ්පෙට වෙලා තියෙන්නෙ. කලින් වෙලා නෑ අනික...
  20. PHBhagya

    පෙට්‍රල් වාහන පදින අය ඇතුළට ⚠️️

    අමතක වුනානෙ ඉතිං..

    No contents