ප්රිමියෝ ඉතිං සාමාන්යයි.. සැප පහසුව සාමාන්යයි.. තෙල් කරනව, නඩත්තු පහසුයි, සරලයි, පෙනුමයි නිසා මාකට් එකක් හැදිල තියෙනව...
ඔය ගාණටනං කොහොමටත් පාඩුයි...
හැබැයි යන්නෙ ඔය ගාණ තමයි. ඊට හොඳයි, 2013න් උඩ ඇලියන් එකකට යන එක. 120 වගේ මාකට් එකක් තියෙන්නෙ.. ඔටෝ බ්රේක්, වගේ සේෆ්ටි ඔප්ශන් නෑ. හැබැයි...