1. PHBhagya

    නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

    @Hyaenidae @todd2231048 හාගෙනනෙ උදේම... හැදුව වැරැද්ද...👍👍 බොහෝම ස්තූතියි.
  2. PHBhagya

    නිසාන් මැග්නයිට් ගැන මගේ අත්දැකීම...

    ඕන්න මිත්‍රවරුනෙ... කල්ප කාලාන්තරයකට පස්සෙ ඕඩර් කරපු වාහනේ සැපත් වුනා... මේක නිසාන් මැග්නයිට් ටෙක්න + එකක්... ලොකුවට ෆොටෝ ගහන්න හම්බවුනේ නෑ... දබ වැස්ස... මේකෙ මෝල ගැන කියනවනං, 1L නැචුරල් ඇස්පරේටඩ් පෙට්‍රල් එන්ජිමක් එක්ක, AMT 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් එන්නෙ. ඒ කියන්නෙ මැනුවල්, ඔටෝ දෙවිදිහටම...
  3. PHBhagya

    මොකාද වැරදි කියන එක මෙහෙම කියන්න බැහැ , මුලින් ගැහුවට වැරදි වෙන්නෙත් නැහැ , එත් මුලින් ගහනවා නම් , ගුටි නොකන්න සෙට් එකක් තියාගෙන ගහන්න දැන ගන්න ඕන

    මොකක් උනත්, ඕකට හේතුව හරිම පොඩි එකක් කියලනං ශුවර්, එක්කො කෑම පරක්කුයි නැත්තං ස්ටාෆ් එකේ එකෙකුට වචනයක් මිස් වෙලා වගේ දෙයක්... ඔහොම එකකට අතපය උස්සගෙන යනව කියන්නෙ, අනිවා මොට්ට වාහෙ අල්ට්‍ර ප්‍රෝ මැක්ස් තමයි.
  4. PHBhagya

    Dolby Atmos

    @Kalegana
  5. PHBhagya

    අම්මව හොයා ගන්න උදවු කරන්න.

    හම්මට සිරි.. හොඳම වැඩේ, එඩ්‍රස් එකට හොයාගෙන යන එක.. පදිංචි තැන් වෙනස්නං, ගිහින් ගමේ ග්‍රාමසේවක, පරණ පදිංචිකාරයො එක්ක කතා බහ කරල බලන එක තමයි කරන්න තියෙන්නෙ...
  6. PHBhagya

    බැල්කනියක ඉඳලා මායිම ට දුර

    ගැරේජ් එකක් විදිහට හදන කොටසක, වහළය විදිහට ස්ලැබ් එකක් දාන්න බැරිද මායිමටම අල්ලල. පාරට මායිම් වෙන තාප්පෙ උඩට ස්ලැබ් එකේ එක පැත්තක් හිටින විදිහට...
  7. PHBhagya

    Hi Yaluwane mn aluth

    හයියෝ...🤭 කොහෙන්ද මනුස්සයො මේව හොයාගන්නෙ... ත්‍රෙඩ් එක ක්ලෝස්ඩ්නෙ ඉතිං...
  8. PHBhagya

    ඩුබායි එකේ ….. කුවේට් එකේ 🤔

    අංකෙන් කියැවෙන්නෙ කුලේ...
  9. PHBhagya

    Duplicate book transfer

    නෑ.. දිගටම ඩුප්ලිකේට්... වන්ඩේ දාන්නත් බෑ. නෝමල් ට්‍රාන්සර් විතරයි පුලුවන්
  10. PHBhagya

    බයික් එකේ පොත

    :yes:
  11. PHBhagya

    බයික් එකේ පොත

    අපෝ ට්‍රාන්සර් කරගන්න... මාම නැතිවුන කාලෙක තේරෙයි කන්න වෙන කට්ට..
  12. PHBhagya

    BYD වාහන ගෙන්වා බෙදාහැරීමේ අනගි කාර්යක්ශම සේවයට පාරිබෝගිකයෙක් showroom එකටම ගොස් ප්‍රසංසා කරයි 🥴🥴

    මේ මනුස්සයටනං මෙන්ටල් කේස් එකක් තියෙනව... කතා කරන විදිහ බැලුවම ඒක පේනව...
  13. PHBhagya

    High IQ අනාත අලගුඩු පොන්නය ෆේක් හදාගෙන ගෑනුන්ට බිජ්ජෙ ෆොටෝ යවනව.

    සවාන...😄 මම මෙතුවක් කල් හිතං හිටියෙ මෙයා තමයි එයා කියල... මෙයා මෙයාගෙ එකෙන් මෙයාටම බැනගන්නව වෙන්න බෑ නේද... සමහර විට මට වැරදිලා ඇති.
  14. PHBhagya

    කොණ්ඩය සුදු වෙන්නෙ ඇයි. මෙන්න පිලිතුර

    මෙලනින් වැඩිවුණාම හමත් කළු වෙනවනෙ...
  15. PHBhagya

    Rani Movie WebRIP 2025

    හඳගමනෙ ඉතිං.. කොලු සීන් වලට සපෝට් කරන එකෙන්, සිගරට්, වයින් වලින් තමයි ඕපන් මයින්ඩඩ් කියල පෙන්නන්න හදන්නෙ...

    No contents