පොත ලියපු කෙනාගෙ වැල කතා මානසිකත්වය පොඩ්ඩක් පොතට ඇඩ් කරල තියෙනව...
ඕක ඇත්තටම ඔයිට වඩා හොඳට පැහැදිලි කරන්න පුලුවන්,
වැඩේ කියන්නෙ මට හිතෙන විදිහට ඔය ලොකු ලොකු පුටු වල ඉන්න හැම එකාටම අඩු වැඩි වශයෙන් විකෘති අදහස් තියෙනව වගේ.... පොතකින් උනත් එළියට එන්නෙ ඒව...
හාමුදුරුවොත් ගිහින් එතන යටකලිසමේම...