මචන්ල මට මේ දවස් වල RC Helicopters උනක් තියෙන්නෙ. උන හොද වෙන්නත් එක්ක Threads එකක් දාන්න හිතුන. මන් දන්නව elakiriye මේ උන තියෙන උන් ගොඩක් ඉන්නව. උඹල ලග තියන RC HELI, PLANES වල විස්තර මෙතන දාපල්ල. Photos එක්කම නම් ගොඩක් හොදයි. එ කියන්නෙ,.. ගත්ත පොට් එක, ගාන, controls කරන්න පුලුවන් දුර. මේවගෙ...