මචන්ල මට මේ දවස් වල RC Helicopters උනක් තියෙන්නෙ. උන හොද වෙන්නත් එක්ක Threads එකක් දාන්න හිතුන. මන් දන්නව elakiriye මේ උන තියෙන උන් ගොඩක් ඉන්නව. උඹල ලග තියන RC HELI, PLANES වල විස්තර මෙතන දාපල්ල. Photos එක්කම නම් ගොඩක් හොදයි. එ කියන්නෙ,.. ගත්ත පොට් එක, ගාන, controls කරන්න පුලුවන් දුර. මේවගෙ තියන අවුල්. ඔය ඔක්කොම දාපල්ල. මොකද මේ උන හදා ගන්න ඉන්න උන්ට හොදයිනේ.
අනිත් අවුල තමා, මුලින්ම මේකක් ගත්තාම controls කරන්න දන්නෙ නැති කම හින්ද, යවන්නත් කලින් බබා හම්බෙනව
. එක හින්ද යවල පුරුදු උන් ( HELI හොදේ ) මුල ඉදන් විස්තරයක් දාපල්ල,.. VIDEOS එක්කම. වෙනම Threads එකකින් හරි. එක ගොඩක් වටිනව. අපි වගේ උන්ට.
හ්ම්.. විස්තර ඇතිනෙ,.. ඔන්න අහෙනම් මන් මුලින්ම වැඩේ පටන් ගත්ත.
අනිත් අවුල තමා, මුලින්ම මේකක් ගත්තාම controls කරන්න දන්නෙ නැති කම හින්ද, යවන්නත් කලින් බබා හම්බෙනව

. එක හින්ද යවල පුරුදු උන් ( HELI හොදේ ) මුල ඉදන් විස්තරයක් දාපල්ල,.. VIDEOS එක්කම. වෙනම Threads එකකින් හරි. එක ගොඩක් වටිනව. අපි වගේ උන්ට.හ්ම්.. විස්තර ඇතිනෙ,.. ඔන්න අහෙනම් මන් මුලින්ම වැඩේ පටන් ගත්ත.



hadaganna one.eke cam 1k ehema tiyena tikak loku size ekak.