rolls royce එකක් ගන්න මුලින්ම ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ ගොඩක් අය මට උදව් කලා ඒ car ගන්න. දැන් මට ඔයාලගෙන් තවත් උදව්වක් ඕන.
මගෙ පෙම්බරිගෙ ඒ කියන්නෙ ගර්ල්ගෙ උපන්දිනේ ලබන මාසෙ. මම බැලුවෙ එයාට benz e class 2012 එකක් තෑගි දෙන්න. එයාට මේ ගැන කිව්වොත් එයා නම් කැමති වෙන්නෙ නෑ මේ වැඩේට. මොකද එයා කියන්නෙ...