rolls royce එකක් ගන්න මුලින්ම ත්‍රෙඩ් එක දැම්මට පස්සෙ ගොඩක් අය මට උදව් කලා ඒ car ගන්න. දැන් මට ඔයාලගෙන් තවත් උදව්වක් ඕන.
මගෙ පෙම්බරිගෙ ඒ කියන්නෙ ගර්ල්ගෙ උපන්දිනේ ලබන මාසෙ. මම බැලුවෙ එයාට benz e class 2012 එකක් තෑගි දෙන්න. එයාට මේ ගැන කිව්වොත් එයා නම් කැමති වෙන්නෙ නෑ මේ වැඩේට. මොකද එයා කියන්නෙ හම්බෙන සල්ලි පුලුවන් තරම් ඉතුරු කරන්න කියලා.
ගිය උපන්දිනේට එයාට ලක්ෂ 10ක watch එකක් අරන් දීලා මට හොඳටම බැන්නා. කොහොම උනත් ඔයාලා කියන්නෙ තෑග්ග විදිහට benz e class එක හොඳද නැද්ද?