මේපාර ජන්ද පොරටත් ප්රතිපල දෙන්න ඇප් එකක්... ගියපාර Local Server එකක් හරහා දෙන්න ගිහින් කෙල උනා.:angry::angry::angry: මේ පාර cloud වලින්ම ප්රතිපල දෙන්න හිතන ඉන්නේ. :yes::yes:Google server down යන්නේ නැහැනේ.. :lol::lol::lol: කට්ටිය බලලා කියන්න ගුණ දොස්. අනික mVote කියල එකක් දැම්මා. බලමු ජන්දෙට...