:) මම software engineer කෙනෙක්. මට එහෙන් ඔෆර් එකක් ලැබුනා ඉතින් ගිහින් ආවා. මම වැඩ කරපු තැන ලංකාවේ උන් 3දෙනෙක් හිටිය. ඔක්කොම එහෙට විසිටින් විසා ගිහින් ජොබ් හොයාගෙන. තනිකරම නීති විරෝදී, එත් වැඩි පුරාම රටේ ඉන්නේ එහෙම උන්. යනවනම් දිරම් 2000කින් 2500කින් මාසෙට වියදම් කරලා තවත් 2500ක් විතර ඉතුරු...