මෙතන ඉන්න සමහර උන් ජීවත් වෙන්නේ සිහින ලෝකවල ..
100% දුෂණය නැති , 100% බුද්ධිමත් , 100% හරියට decisions ගන්න පාලකයෝ..
my3 ගෙ දින 100 , සාදාරණ සමාජේ වගේ...
අපිම හිතල බලන්න ..අපි job එකක් කරනකොට කොච්චර දේවල් කරනවද job එකට අදාල නොවන ? Company එකක commis, suppliers ලගේ offers ..ඒවා ගන්නේ නැති අය එහෙම...