2020 මට ඕන විදිහ

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,620
    13,306
    113
    1. ලසන්ත කලේ සේරම යුධ රහස් එලියට දාපු එක. එක්නැළි ගොඩ කල දේමයි වක්‍රාකාරයෙන්.
    2. Russia වල main process එකක් ඇති . හැබැයි අනෙක් දේවල් සේරම තීරණය කරන්නේ ජනාධිපති . මරන්න ඕනේ කව්ද.. බේරන්න ඕනේ කව්ද කියල තීරණය කරන්නේ එයා . Decisions ගන්න වෙන්නේ හදිසියේ..ඒවාට react කරන්න ඕනේ හදිසියේ. ඒවා කෙලින්ම සම්බන්ධ වෙන්නෙ ඉන්න ජනාධිපතිට. කොන්ද කෙලින් නැති පඹයෙක් අවොත් Process එක define උනා කියල නෑ . රට එක දවසින් වෙන කෙනෙක්ට යටත් වෙන්න පුළුවන් එයාල ගන්න එක වැරදි තීරණයකින්

    එකම ප්‍රශ්නේ ලංකාවේ මේ process එක වෙනස් කරන්නේ කව්ද..කොහොමද කියන එක ...! my3 ආව වගේ ඕනෙම කෙනෙක්ට ඇවිත් දෙයක් කියල , ස්මාර්ට් ideas කීපයක් කියල බලය ගන්න පුළුවන්. මෙතැනදී අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ..
    අපි ඇහින් දැක්ක දේ විස්වාස කරලා තීරණයක් ගන්න ඕනේ කාලේ තාම මේ..

    ලසන්ත එලියට දාපු යුධ රහස් මොනවාද බන්
    අර මිග් ගනුදෙනුවේ මාටියා පාරද ?
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    අදාල නෑ
    උබ හරියට කියපන් මම කිව්වේ 60 නාකි එපා කියල
    රනිල් වත් අනුරවත් අයේ වැඩක් නෑ
    ජනවාරි 8 වැරදුනේ නෑ එතන උනේ වැරදිලා තිබ්බ රටක් ලොකු හොරුන්ගෙන් බේරාගෙන පොඩි හොරු ටිකකට දීපු එක.
    -------------------------------------------------
    අයෙත් වැරදිය් ..................
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ලසන්ත එලියට දාපු යුධ රහස් මොනවාද බන්
    අර මිග් ගනුදෙනුවේ මාටියා පාරද ?

    උඹ ලසන්තගේ හැම article එකක්ම කියවල තියනවද ? ඒවා හරියට අශෝක හඳගමගේ film වගේ. උඹම හිතපන් දැන් අපිට වෙලා තියන දේ ? මුලින්ම රටක priority දෙන්න දේවල් තියනවා. බදුර්දීන් තමන්ගේ පව්ලේ ගසා කෑම් ටික එහෙමම කරද්දී එක මුස්ලිම් කෙනෙක් ඒකට විරුද්දව කතා කලාද ? අපිට වෙලා තියෙන්නේ ගොටගේ වැරදි කියා කියා ගෙවල් වල ඇතුලට වෙලා ඉන්න ..
    පුටින් ගැන පොඩ්ඩක් ඔය වගේම හොයල බලපන්කො. උන්ගේ පවුල් වාදය..පව්ලේ business..
    මම කියන්නේ 100% practicle solutions හොයන උන් immatured උන්.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අදාල නෑ
    උබ හරියට කියපන් මම කිව්වේ 60 නාකි එපා කියල
    රනිල් වත් අනුරවත් අයේ වැඩක් නෑ
    ජනවාරි 8 වැරදුනේ නෑ එතන උනේ වැරදිලා තිබ්බ රටක් ලොකු හොරුන්ගෙන් බේරාගෙන පොඩි හොරු ටිකකට දීපු එක.

    මරු පොඩි හොරු ටික
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    සුදු වෑන් වලින් upset මිනිස්සු උස්සල මරණ නායකයෙක් ඕනේ

    ඔව් අපිට එහෙම එකෙක් හිටියනම් මේ වෙනකොට රිෂාඩ්ලා සාහරන්ලා අපායේ සහ ලසන්තලා පත්තර කන්තෝරුවේ තාම


    පුටින් ටත් දැන් 70 කට කිට්ටුයි
    Donald Trump ට දැන් 72 ක්

    මේ රටවල් දෙකේම අනාගතය තීරණය කරන්න ජනාධිපතිට වඩා වෙනම mechanism එකෙකින්
    ඒවගේ ජනාධිපති මොකා උනත් උන්ගේ ගමන යනවා

    අපේ එහෙම නෙමයි ජනාධිපති මාරු උනහම ලංගම බස් එකේ ඉඳන් පාට මාරු වෙනවා
    මමමේ කියන්නේ දෙවෙනි ඉනිමේ වගේ 18 19 එකෙක් ජනාධිපති කරගන්න කියල නෙමයි

    Monawa Unath Meka Atta,
    Hamadama Une,
    Kaha Iri Pata Maru Una
    Janasavi -> Samurdi -> Diwi Naguma Name Maru Wechcha eka

    Jathika Prathipatthiyak ne Ape Rate
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    අදාල නෑ
    උබ හරියට කියපන් මම කිව්වේ 60 නාකි එපා කියල
    රනිල් වත් අනුරවත් අයේ වැඩක් නෑ
    ජනවාරි 8 වැරදුනේ නෑ එතන උනේ වැරදිලා තිබ්බ රටක් ලොකු හොරුන්ගෙන් බේරාගෙන පොඩි හොරු ටිකකට දීපු එක.

    පොඩි හොරු? බලේට ඇවිල්ලා මාස කියද ගියේ මහ බැංකුවේ සල්ලි කොල්ල කන්න? සණස වගේ එකකට විද්දා නම් පොඩි හොරු කියන්න තිබුනා...මහා බැංකුව කිව්වම මහා හොරකමක්...තවමත් පොනිල්ගේ පුක ලොවනවා......මොකෙක් හරි අනාතයෙක් ජනාධිපති කරවලා (පඹය වගේ ) පොනිල අගමැති කරගන්න තවමත් දරදිය අදිනවා වහල්ලු.....


    පුක්ශෝධක ලම තමයි බං උබලා
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    2020 තොපිට ඕනෙ විදියකට කරපන් අපිට පාන්ද?

    ආපහු පටන් ගත්තා කාලකන්ණින්ගේ පකේ ත්‍රෙඩ් එකක්. තොපි පැනපියව් මූදට අපේක්ෂකයෙක් නැත්තම්. සන්ගක්කාර නැත්තම් කුසල් හරි කමක් නැහැ දාපියව්. තොපි කොයි වේෂයෙන් ආවත් පරාදයි.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    කියද්දි යමක් හිතලා බලලා තාර්කිකව කියපන් බං. පොඩ්ඩක් මෙන්න මේව ගැන හිතපන්...


    1. මහින්ද ඇමති උනේ 1994 න් පස්සේ, ගෝඨා ආමි එකෙන් අයින් උනේ 1992


    2. ගෝඨාභය ආමි එකෙන් අයින් වෙද්දි කැප්ටන් නෙමෙයි Lieutenant Colonel. ( අවු- 22 සේවා කාලය අවසානයේ )

    අනික පොඩ්ඩක් හිතපන් අය්යා ඇමතිනම් තමුන්ගේ මල්ලිව කොළඹ තියාගන්නවා මිසක් ඔය වගේ තැනකට දායිද?



    ණයට කහින්න එපා ඇත්ත දන්නව හමුදාවේ ඉදපු පරණ officers අහපන්...අර ෆොන්සේකා ඉදල හිටල කියන්නේ ...හමුදාවෙන් අයින් වෙන්න දීපු ගේම....පවු අඩු කුලේ සිංහලු ...

    P.sමම කාටවත් කඩේ යන්නේ නැත

    නිදහස් වහල් දේශයක් ගොඩ නගමු

    Rep කපන කොට නමත් එකක් දාපන් අඩුකුලේ සිංහලු
     

    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    ණයට කහින්න එපා ඇත්ත දන්නව හමුදාවේ ඉදපු පරණ officers අහපන්...අර ෆොන්සේකා ඉදල හිටල කියන්නේ ...හමුදාවෙන් අයින් වෙන්න දීපු ගේම....පවු අඩු කුලේ සිංහලු ...

    P.sමම කාටවත් කඩේ යන්නේ නැත

    නිදහස් වහල් දේශයක් ගොඩ නගමු

    Rep කපන කොට නමත් එකක් දාපන් අඩුකුලේ සිංහලු

    දන්න එවුන් තමා කියන්නෙ, ගෝටාට ආමි එකේ ඉන්න බැරි තත්වයක් උදා කලා. ඒකයි අයින් උනේ. හොන්දට ඔපරේෂන්ස් වල ඉදිරියෙන්ම ගියා යන්න කලින්. ගෝටාට තිබ්බ කැපිල්ල කිසිම නිලධාරියෙක් මේ වනතෙක් මුහුණ දීල නැතුව ඇති
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ණයට කහින්න එපා ඇත්ත දන්නව හමුදාවේ ඉදපු පරණ officers අහපන්...අර ෆොන්සේකා ඉදල හිටල කියන්නේ ...හමුදාවෙන් අයින් වෙන්න දීපු ගේම....පවු අඩු කුලේ සිංහලු ...

    P.sමම කාටවත් කඩේ යන්නේ නැත

    නිදහස් වහල් දේශයක් ගොඩ නගමු

    Rep කපන කොට නමත් එකක් දාපන් අඩුකුලේ සිංහලු

    අයින්වෙද්දි හිටිය රෑන්ක් එකවත් හරියට දන්නෙ නැති එවුං අයින් වෙන්න හේතු දන්නව :dull: අනෙ ප්ලෑන් බාං යන්ඩ. :rofl:
     
    • Like
    Reactions: nicjosh83

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අදාල නෑ
    උබ හරියට කියපන් මම කිව්වේ 60 නාකි එපා කියල
    රනිල් වත් අනුරවත් අයේ වැඩක් නෑ
    ජනවාරි 8 වැරදුනේ නෑ එතන උනේ වැරදිලා තිබ්බ රටක් ලොකු හොරුන්ගෙන් බේරාගෙන පොඩි හොරු ටිකකට දීපු එක.


    ඒකනේ බං අපි බොට
    විදග්ධ පුක් ශෝධක කියන්නේ