මට උදව්වක් ඕන bank loan ගැන දන්න කෙනෙක්ගෙන්,
මගෙ යාලුවගෙ wife loan එකක් අරගෙන තිබුන පීපල්ස් බෑන්ක් එකෙන් දැන් කාලෙකට කලින්. එයා ඕක ගෙවාගෙන ගියා ප්රශ්නයක් නැතුව. යාළුවගෙ වයිෆ් නැති උනා ගිය අවුරුද්දෙ ජනවාරි වල. :( ඉතින් ඉතුරු කොටස යාලුව ගෙවාගෙන ගියා ටිකක් වැඩිපුරත් එක්ක ඉක්මනට ඉවර කරල දාන්න ඕන...